kk...all Friends, dipu sahayogayata godak Thanx...
mata JAVA course 1 karanna hoda thanak kynnnakoooo.......?????

Gona wage ijts yanna epa. Ube salli aparade. Ita wada ube heena aparade. Ijse-panadura branch ekata waren. Eke karanne oracle certification exm witharai. Ocpjp, ocmjd wage ewa. Ijts eke hora local cert ealata rawatenna epa. Mama ocpjp 100% mrk tiyena ekek widiyata me awawade denne. Bt uba ethana awath wadak na ubata hrd wrk n imagination skills thaniyema hadaganna bari nm. Loke mona institute ekakawat oya skills ugannanne ma. IT field ekata ewa nathiwa ba.

අයි බන් උබල තවම IT කරන්නේ. දැන් පදුරකට පයින් හහුවොත් IT කාරයෝ බුරුතු පිටින්නේ විසික් වෙන්නේ.![]()
රොත්ත පිටින් කොලාට වැඩක් කරගන්න පුළුවන් උන් කී දෙනාද ඉන්නෙ

ඒකනම් ඇත්ත .දැන් හැමෝටම engineering side එක අමතක වෙලා. පොඩි එකක් ගෙන් අනාගතේ කව්රු වෙන්නද කැමති කියල ඇහුවම කියන්නේ software engineer කෙනෙක් වෙනවා කියල.IT කරන හැමෝම software engineer කියල පට්ටමක් ගහගෙන ඉන්නවා.දැන් IT කරන අයට developed countries වලට resident visa දෙන්නෙත් නැහැ.හොපොයි රටට වෙච්චි දේ.![]()










