PCJT course

dinushka2

Member
Feb 1, 2008
116
3
0
Gona wage ijts yanna epa. Ube salli aparade. Ita wada ube heena aparade. Ijse-panadura branch ekata waren. Eke karanne oracle certification exm witharai. Ocpjp, ocmjd wage ewa. Ijts eke hora local cert ealata rawatenna epa. Mama ocpjp 100% mrk tiyena ekek widiyata me awawade denne. Bt uba ethana awath wadak na ubata hrd wrk n imagination skills thaniyema hadaganna bari nm. Loke mona institute ekakawat oya skills ugannanne ma. IT field ekata ewa nathiwa ba.
 

SaLiTHaS77

Well-known member
  • Gona wage ijts yanna epa. Ube salli aparade. Ita wada ube heena aparade. Ijse-panadura branch ekata waren. Eke karanne oracle certification exm witharai. Ocpjp, ocmjd wage ewa. Ijts eke hora local cert ealata rawatenna epa. Mama ocpjp 100% mrk tiyena ekek widiyata me awawade denne. Bt uba ethana awath wadak na ubata hrd wrk n imagination skills thaniyema hadaganna bari nm. Loke mona institute ekakawat oya skills ugannanne ma. IT field ekata ewa nathiwa ba.


    Thanx a lot.....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    IJTS එකෙන් ඇර වෙන ඕන තැනකින් කරපන් ... පොඩ්ඩක් නෙට් එකේ හොයල බලපන් ඔය institute එක ගැන ... ඕකුන් හොර ඩිග්‍රි හිටන් දෙනව :lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අයි බන් උබල තවම IT කරන්නේ. දැන් පදුරකට පයින් හහුවොත් IT කාරයෝ බුරුතු පිටින්නේ විසික් වෙන්නේ.:baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයි බන් උබල තවම IT කරන්නේ. දැන් පදුරකට පයින් හහුවොත් IT කාරයෝ බුරුතු පිටින්නේ විසික් වෙන්නේ.:baffled:

    රොත්ත පිටින් කොලාට වැඩක් කරගන්න පුළුවන් උන් කී දෙනාද ඉන්නෙ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රොත්ත පිටින් කොලාට වැඩක් කරගන්න පුළුවන් උන් කී දෙනාද ඉන්නෙ

    ඒකනම් ඇත්ත .දැන් හැමෝටම engineering side එක අමතක වෙලා. පොඩි එකක් ගෙන් අනාගතේ කව්රු වෙන්නද කැමති කියල ඇහුවම කියන්නේ software engineer කෙනෙක් වෙනවා කියල.IT කරන හැමෝම software engineer කියල පට්ටමක් ගහගෙන ඉන්නවා.දැන් IT කරන අයට developed countries වලට resident visa දෙන්නෙත් නැහැ.හොපොයි රටට වෙච්චි දේ.:oo:
     
    • Like
    Reactions: mldarshana

    SaLiTHaS77

    Well-known member
  • ඒකනම් ඇත්ත .දැන් හැමෝටම engineering side එක අමතක වෙලා. පොඩි එකක් ගෙන් අනාගතේ කව්රු වෙන්නද කැමති කියල ඇහුවම කියන්නේ software engineer කෙනෙක් වෙනවා කියල.IT කරන හැමෝම software engineer කියල පට්ටමක් ගහගෙන ඉන්නවා.දැන් IT කරන අයට developed countries වලට resident visa දෙන්නෙත් නැහැ.හොපොයි රටට වෙච්චි දේ.:oo:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    අය්යෝ යාලුවා එක නම් කරන්න එපා මාත් ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල කරා,උන් තනිකර බොරුව කරන්නේ උන්දෙනව කියන ඩිග්‍රි ලොකේ වෙනකොහෙවත් නැ ඉශට්නගෙ virtual uni එකෙන් තමා දෙන්නේ.අහුවෙන්න එපා ඔය හොරුන්ට මගේ 41000 rs කෙල්ව ගත්තා.ඕකුන්ට නම් හොදක් වෙන්නේ නැ.ICBT hari ATC eke hari oracle cos ekak karanna
     

    disiruwan

    Member
    Sep 30, 2011
    13
    0
    0
    Karanna EPA

    Monawa kalth PCJT nam karanna epa,ubata eka kaloth Budu Saranai

    Math karala Atharaman una Hindai me kiyanne...