pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    කෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම
    for example - java+sql+jasper ෆස්ට් සෙමිස්ටර් එකේ කරේ ඒ විදිහට
    @Don GasCan මතකද ඉතුරු සෙමිස්ටර් ටිකේ කරපු ඒව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    කෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම
    for example - java+sql+jasper ෆස්ට් සෙමිස්ටර් එකේ කරේ ඒ විදිහට
    @Don GasCan මතකද ඉතුරු සෙමිස්ටර් ටිකේ කරපු ඒව
    පලවෙනි කොටස ජේ එස් ඒ ඩී
    එකෙ කරෙ ඩෙක්ස්ටොප් ස්ටැන්ඩලොන් ඇප් එකක් හදන හැටි .
    සර්ච් ඩිලිට් සේව් අප්ඩේට් බටන්ස් 4 සහ ජැස්පර් රිපොර්ට්ස් ,ඩෙට බේස් කනෙක්ට් කරන හැටි එස් කියු එල් ලැන්වේජ් එක සහ
    සොෆ්ට්වෙයාර් එක ෆයිනලයිස් කරන හැටි .

    ඊට පස්සෙ වෙබ් මොබයිල් ආදියෙන් කොටස් දෙකක් තිබ්බ.
    ඔය කොටස් තුන තම මන් ඉන්න කාලෙ තිබ්බ්
    පස්සෙ කාලෙ වෙන ප්‍රොග්‍රැමින් ලැන්වෙජස් ටච් කරා.
    පස්සෙ මොඩියුල්ස් 6 ක් කියලා වෙනම සයිබර් ලෝ
    ෆසිලොජි ,බයො ඉන්ෆොමැටික්ස් වගෙ දෙවලුත් ඇතුලුව මොඩියුල්ස් 6 ක් ඉගැන්නුව.

    ආයෙ මොකටද බොරු කියන්නෙ මට ඒ උගන්නපුව අදටත් මතකයි .
    භාතිය කියන පොර හොඳට ඉගැන්නුවැ.
    එත් ඉතින් සල්ලි ගසා ක අ ප්‍රොඩාව නිස තම මන් ගේම ඉල්ලුවෙ.
    එව්ව වැඩක් නැහැ.
    උඹට ඔනි නම් ඔය නෙට් එකෙන් බලල උනත් ඔව්ව ඉගෙන ගන්න පුළුවන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    coding namyi management pattaa hoda

    work life balanc shape
    padii hodayi

    ehema course /exam ekak karanna
    2014 මට pcjt එකෙන් scholarship එකක් හම්බෙලා ඔය කෝස් එකේ පළවෙනි මාස 6 කරා,ටික කාලයක් කරද්දි ඕක බොරුවක්, scam එකක් කියල තේරුණ, සෙමිනා අරව මේව කියල මුලින් කියපු නැති ඒව කියල සල්ලි ගසාකන්ඩ ගත්ත, පස්සෙ කීව පුතා මේකෙ viva එකක් තියෙනව මේකෙන් පාස් වෙන්නෙ 30කට විතර එක්කෙනෙක් කියල, ඒකෙන් මට ඕක එපාවෙලාම ගියා,පස්සෙ ලයිෆ් එක බිසී වීමත් එක්කයි, එපාවීමයිත් එක්ක මන් කෝස් එක නතර කරල දැම්ම..
    ඔය වගේ එපාවෙන හේතු තිබ්බත් මේකෙ එක හොඳක් තිබ්බ හැබැයි, ඒ කියන්නෙ උගන්නන ටික කොලිටියට, පිළිවෙලට ඉගැන්නුව, අවුරුදු 8කට විතර පස්සෙ මට හිතුණ, අයෙ මේ කෝස් එක ෆලෝ කරන්ඩ, ඒත් මට අයෙ ඕකට යන්ඩ හිතෙන් නෑ..
    එළකිරියෙ කවුරු හරි මේ කෝස් එක කරන/ කරපු කවුරු හරි ඉන්නව නන් මට මේ හෙල්ප් එක කරන්ඩ
    1. කෝස් එකේ content එකයි, සිලබස් එකයි හොයල දෙන්ඩ (එතකොට මට අදාල කන්ටෙන්ට් එක ඔන්ලයින් හොයාගෙන හරි, සෙල්ෆ් ස්ටඩි කරල හරි ඉගෙනගත්තහැකිනෙ )
    2. කෝස් එකේ කරපු project ටික නෙට් එකට අප්ලෝඩ් කරල ලින්ක් එක දෙන්ඩ (ප්‍රොජෙක්ට් ටික බලල අයිඩියා එකක් ගත්තහැකිනෙ )
    3. කෝස් එක අවුරුදු කීයක් තියෙනවද ( මන් කරේ මාස 6යි )
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම
    for example - java+sql+jasper ෆස්ට් සෙමිස්ටර් එකේ කරේ ඒ විදිහට
    @Don GasCan මතකද ඉතුරු සෙමිස්ටර් ටිකේ කරපු ඒව
    අපිට කරේ ඔච්චරයි . මාස 6 . ඊට ajde කෝස් එක තිබ්බා වෙබ් තිබ්බා ඒවා කරේ නෑ කෙලින්ම scjp කරා එකෙන් පස්සේ මම ජවා නැවැත්තුව . සිස්ටම් ඩෙවොප්ස් සයිඩ් එකට ගියා
     
    • Like
    Reactions: Freereload

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    නුවර එකේ 1st බැච් එකේ මම කරා අපි පොඩි සොෆ්ට්වෙයර් ගහලා කඩ වලටත් වික්කා රීටේල් ඒවා . බර්ඩ් අයි ෆන්ක්ශන් ප්‍රොසෙස් කොලවල ලියාගෙන මාර දුකක් දුන්නා අර යෙස් නෝ දාල ආයේ ඉෆ් ගිහින් ඔහොම එවා පත කොල වල ඇන්දා මෙසේ උඩ හිටගෙන. SCJP කරන්න නයිට් ගැහුව බ්‍රන්ච් එක අස්සෙම පට්ට ෆන් කාලයක් . ඊට පස්සේ අයින් උනා එකේ බැචාලා තාම හොද යාලුවෝ . ඕකේ ලොක්කා ඉශාන්තය උඉ නම් අන්ඩය ඒත් ඒ කාලේ හිටිය භාතිය කියලා ඒම පොරක් හොදට ඉගැන්නුව . සෑහෙන පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි ගහලා රිපොටින් දාල exeforjar දාල හදලා වික්කා . දැන් නම් සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ නෑ .
    uba hena naki pappekne dan :D
     
    • Haha
    Reactions: Don GasCan

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    පලවෙනි කොටස ජේ එස් ඒ ඩී
    එකෙ කරෙ ඩෙක්ස්ටොප් ස්ටැන්ඩලොන් ඇප් එකක් හදන හැටි .
    සර්ච් ඩිලිට් සේව් අප්ඩේට් බටන්ස් 4 සහ ජැස්පර් රිපොර්ට්ස් ,ඩෙට බේස් කනෙක්ට් කරන හැටි එස් කියු එල් ලැන්වේජ් එක සහ
    සොෆ්ට්වෙයාර් එක ෆයිනලයිස් කරන හැටි .

    ඊට පස්සෙ වෙබ් මොබයිල් ආදියෙන් කොටස් දෙකක් තිබ්බ.
    ඔය කොටස් තුන තම මන් ඉන්න කාලෙ තිබ්බ්
    පස්සෙ කාලෙ වෙන ප්‍රොග්‍රැමින් ලැන්වෙජස් ටච් කරා.
    පස්සෙ මොඩියුල්ස් 6 ක් කියලා වෙනම සයිබර් ලෝ
    ෆසිලොජි ,බයො ඉන්ෆොමැටික්ස් වගෙ දෙවලුත් ඇතුලුව මොඩියුල්ස් 6 ක් ඉගැන්නුව.

    ආයෙ මොකටද බොරු කියන්නෙ මට ඒ උගන්නපුව අදටත් මතකයි .
    භාතිය කියන පොර හොඳට ඉගැන්නුවැ.
    එත් ඉතින් සල්ලි ගසා ක අ ප්‍රොඩාව නිස තම මන් ගේම ඉල්ලුවෙ.
    එව්ව වැඩක් නැහැ.
    උඹට ඔනි නම් ඔය නෙට් එකෙන් බලල උනත් ඔව්ව ඉගෙන ගන්න පුළුවන්
    වෙබ් මොබයිල් කොටස් 2 මාස කීයක් කරාද
     
    • Like
    Reactions: BruceWayne92