කෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම
for example - java+sql+jasper ෆස්ට් සෙමිස්ටර් එකේ කරේ ඒ විදිහට
@Don GasCan මතකද ඉතුරු සෙමිස්ටර් ටිකේ කරපු ඒව
කෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම
පලවෙනි කොටස ජේ එස් ඒ ඩීකෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම
for example - java+sql+jasper ෆස්ට් සෙමිස්ටර් එකේ කරේ ඒ විදිහට
@Don GasCan මතකද ඉතුරු සෙමිස්ටර් ටිකේ කරපු ඒව
2014 මට pcjt එකෙන් scholarship එකක් හම්බෙලා ඔය කෝස් එකේ පළවෙනි මාස 6 කරා,ටික කාලයක් කරද්දි ඕක බොරුවක්, scam එකක් කියල තේරුණ, සෙමිනා අරව මේව කියල මුලින් කියපු නැති ඒව කියල සල්ලි ගසාකන්ඩ ගත්ත, පස්සෙ කීව පුතා මේකෙ viva එකක් තියෙනව මේකෙන් පාස් වෙන්නෙ 30කට විතර එක්කෙනෙක් කියල, ඒකෙන් මට ඕක එපාවෙලාම ගියා,පස්සෙ ලයිෆ් එක බිසී වීමත් එක්කයි, එපාවීමයිත් එක්ක මන් කෝස් එක නතර කරල දැම්ම..
ඔය වගේ එපාවෙන හේතු තිබ්බත් මේකෙ එක හොඳක් තිබ්බ හැබැයි, ඒ කියන්නෙ උගන්නන ටික කොලිටියට, පිළිවෙලට ඉගැන්නුව, අවුරුදු 8කට විතර පස්සෙ මට හිතුණ, අයෙ මේ කෝස් එක ෆලෝ කරන්ඩ, ඒත් මට අයෙ ඕකට යන්ඩ හිතෙන් නෑ..
එළකිරියෙ කවුරු හරි මේ කෝස් එක කරන/ කරපු කවුරු හරි ඉන්නව නන් මට මේ හෙල්ප් එක කරන්ඩ
1. කෝස් එකේ content එකයි, සිලබස් එකයි හොයල දෙන්ඩ (එතකොට මට අදාල කන්ටෙන්ට් එක ඔන්ලයින් හොයාගෙන හරි, සෙල්ෆ් ස්ටඩි කරල හරි ඉගෙනගත්තහැකිනෙ )
2. කෝස් එකේ කරපු project ටික නෙට් එකට අප්ලෝඩ් කරල ලින්ක් එක දෙන්ඩ (ප්‍රොජෙක්ට් ටික බලල අයිඩියා එකක් ගත්තහැකිනෙ )
3. කෝස් එක අවුරුදු කීයක් තියෙනවද ( මන් කරේ මාස 6යි )
අපිට කරේ ඔච්චරයි . මාස 6 . ඊට ajde කෝස් එක තිබ්බා වෙබ් තිබ්බා ඒවා කරේ නෑ කෙලින්ම scjp කරා එකෙන් පස්සේ මම ජවා නැවැත්තුව . සිස්ටම් ඩෙවොප්ස් සයිඩ් එකට ගියාකෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම
for example - java+sql+jasper ෆස්ට් සෙමිස්ටර් එකේ කරේ ඒ විදිහට
@Don GasCan මතකද ඉතුරු සෙමිස්ටර් ටිකේ කරපු ඒව
uba hena naki pappekne danනුවර එකේ 1st බැච් එකේ මම කරා අපි පොඩි සොෆ්ට්වෙයර් ගහලා කඩ වලටත් වික්කා රීටේල් ඒවා . බර්ඩ් අයි ෆන්ක්ශන් ප්‍රොසෙස් කොලවල ලියාගෙන මාර දුකක් දුන්නා අර යෙස් නෝ දාල ආයේ ඉෆ් ගිහින් ඔහොම එවා පත කොල වල ඇන්දා මෙසේ උඩ හිටගෙන. SCJP කරන්න නයිට් ගැහුව බ්‍රන්ච් එක අස්සෙම පට්ට ෆන් කාලයක් . ඊට පස්සේ අයින් උනා එකේ බැචාලා තාම හොද යාලුවෝ . ඕකේ ලොක්කා ඉශාන්තය උඉ නම් අන්ඩය ඒත් ඒ කාලේ හිටිය භාතිය කියලා ඒම පොරක් හොදට ඉගැන්නුව . සෑහෙන පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි ගහලා රිපොටින් දාල exeforjar දාල හදලා වික්කා . දැන් නම් සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ නෑ .

ඔව් මැදි වියේ pcjt කරේ 2008-9 කාලේ A/l ක්ලාස් එකේ ඉන්න කාලේuba hena naki pappekne dan![]()
වෙබ් මොබයිල් කොටස් 2 මාස කීයක් කරාදපලවෙනි කොටස ජේ එස් ඒ ඩී
එකෙ කරෙ ඩෙක්ස්ටොප් ස්ටැන්ඩලොන් ඇප් එකක් හදන හැටි .
සර්ච් ඩිලිට් සේව් අප්ඩේට් බටන්ස් 4 සහ ජැස්පර් රිපොර්ට්ස් ,ඩෙට බේස් කනෙක්ට් කරන හැටි එස් කියු එල් ලැන්වේජ් එක සහ
සොෆ්ට්වෙයාර් එක ෆයිනලයිස් කරන හැටි .
ඊට පස්සෙ වෙබ් මොබයිල් ආදියෙන් කොටස් දෙකක් තිබ්බ.
ඔය කොටස් තුන තම මන් ඉන්න කාලෙ තිබ්බ්
පස්සෙ කාලෙ වෙන ප්‍රොග්‍රැමින් ලැන්වෙජස් ටච් කරා.
පස්සෙ මොඩියුල්ස් 6 ක් කියලා වෙනම සයිබර් ලෝ
ෆසිලොජි ,බයො ඉන්ෆොමැටික්ස් වගෙ දෙවලුත් ඇතුලුව මොඩියුල්ස් 6 ක් ඉගැන්නුව.
ආයෙ මොකටද බොරු කියන්නෙ මට ඒ උගන්නපුව අදටත් මතකයි .
භාතිය කියන පොර හොඳට ඉගැන්නුවැ.
එත් ඉතින් සල්ලි ගසා ක අ ප්‍රොඩාව නිස තම මන් ගේම ඉල්ලුවෙ.
එව්ව වැඩක් නැහැ.
උඹට ඔනි නම් ඔය නෙට් එකෙන් බලල උනත් ඔව්ව ඉගෙන ගන්න පුළුවන්
Man e modules deka kare nahaවෙබ් මොබයිල් කොටස් 2 මාස කීයක් කරාද