ඕනම රටක වැඩක් කරන මනුස්සයෙක්ට තමයි මඩ වදින්නෙ. ල0කාව කියන්නෙ ඒකට ගොඩක්ම හොද උදාහරණයක්. කාලකණ්ණි මිනිස්සු ඉන්නකන් උඹලා වගේ මේ රට කවදවත් හදන්න බෑ. උඹලයි බන් සක්විතිලා
machan uba kiyana eka aththa kasun. munta puluwan kehel malakuth na
danna magulakuth na. munge wade apahasa karana eka witarai. lankaawata wina karana saththu ban mun

ඊට කලින් ඔය මහත්තයා කියන්නකො බලන්න.SCJP දැන් පිලිගන්න ආයතන. ආසයි දැනගන්නත් මොනවද ඒ මෝඩ් ආයතන කියලා![]()
Oya dgree gahan moratu uni aurudu 4k gihin aapu untawath puluwanda thaniyen sftwre ekakwath gaha ganna. unta kisima deyak karaganna ba. ijts eke inna aya aniwa 6mnths walin sw ekak gahanawa
මෙතන මේ බොරුවට....උඩ පනින්න එපා... අර BMICH තිබ්බ JAVA Exhibition එකට ගියා හරි Software එකක් බලන්න. භාගයක් ම උන් කරන්නේ බොරුව...ප්රශ්නයක් අහපු ගමන් ලොකේ වටේ දුවනවා Module එක හදපු එකා හොයන්න... හැම Uni, Institute එකකින්ම මොලේ තියෙන උන් එනවා.ඒ වගේම ගොබ්බසේනාලා ටිකකුත් එනවා. මම දන්න...උගන්නන දෙතුන් දෙනෙක් ඉන්නවා IJTS එකේ. ඒ අය නම්...ඇත්තටම යමක් දන්නවා.
ඒත් ඕකේ Marketing වලට කියන 75% ක්ම බොරු බේගල්. Java Exhibition එකේදී ආපු A/L කරන කොල්ලෙකුයි...ඒ කොල්ලාගේ තාත්තවයි...ඇන්දුවා...ඇන්දිල්ලක්..... JAVA දන්නවා නම් කැම කන්න ඕනේත් නැ වගේ. එහෙම අන්දන්නේ නැතුව..ඇත්ත කියලයි... Institute එකක් කරන්න ඕන.