









PCJT = Paper Cutting Java Technology ,it's a SHIT cave![]()






මං මේ විහිලුවට වගේ අහන්නේ ඔයිට වඩා හොද නැද්ද professional විදියට ඇදගෙන අම්මත් එක්ක එකතු වෙලා ඉව්වා නං........ අඩු ගානේ උයන්නවත් ඉගෙන ගත්ත කියතහැකි නේ.....
කරුමෙට ජාවා ශ්‍රී ලංකා බලන්න ගිය අය දන්නවා ඇති මුන් එකේ කියන්නේ product එක ගැන නෙමේ course එක ගැන......
Product එක ගැන ඇහුවම Senior අයියලා හොයන එන්න ඕනේ......
මාස 6 Course එකේ ජාවා උගන්නනේ මාස දෙකයි. Database දවසයි. Reporting දවසයි. මුන් හිතන් ඉන්නේ database එකට write කරන එකයි read කරන එකයි තමා ජාවා කියල. උඹල කියන විදියට පොඩි clients ලා ඕවා ගන්නවා ඇති හැබැයි ඒ උඹලගේ දක්ෂකමට නෙමේ client ගේ නොදැනුවත් කමට.
හැබැයි ඉෂාන්තයා java නවතාල marketing උගන්න ගත්ත දවසට මම නං කීයක් ගියත් ඒ course එක කරනවා....
මේ වගේ උන්ට තමා කියන්නේ අතින් ගෙවන් හරක් බලනවා කියලා.![]()


............