pCloud SCAM - Beware

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    උඹලටත් පිස්සු නේ, අනික් කිසිම provider කෙනෙක් life time දෙන්නේ නැත්තේ එහෙම දෙන්න බැරි නිසා. ඕකත් නිකං unlimited hosting වගේ තමයි.

    උන් encrypt කරනවා නම් කොහොමද දන්නේ content වල ඕව තියනවා කියල?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    යකෝ මේ තරම් රෙපියුටඩ් ක්ලවුඩ් සර්විස් තියෙද්දි ඔය ජීවිතේට අහපු නැති අටමගල් ගන්න ගියේ මොකද බන්
    මම නම් ගූගල් ඩ්‍රයිව් හරි iCloud හරි තමයි. iCloud එකේ 50GB, 0.99USD per month.

    :yes::yes::yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    යකෝ මේ තරම් රෙපියුටඩ් ක්ලවුඩ් සර්විස් තියෙද්දි ඔය ජීවිතේට අහපු නැති අටමගල් ගන්න ගියේ මොකද බන්
    මම නම් ගූගල් ඩ්‍රයිව් හරි iCloud හරි තමයි. iCloud එකේ 50GB, 0.99USD per month.

    :baffled::baffled: Ekane... Onedrive / Google / iCloud thiyeddi mokatada bn owagen ganne :no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    උඹලටත් පිස්සු නේ, අනික් කිසිම provider කෙනෙක් life time දෙන්නේ නැත්තේ එහෙම දෙන්න බැරි නිසා. ඕකත් නිකං unlimited hosting වගේ තමයි.

    උන් encrypt කරනවා නම් කොහොමද දන්නේ content වල ඕව තියනවා කියල?

    උන් එන්ක්‍රිප්ට් කරන්නෙ උන්ගෙම කී එකකින් වෙන්න ඇති නේ
    එතකොට උන්ට බලන්න පුලුවන්නේ

    ඔන්න අපේ කී එකකින් එන්ක්‍රිප්ට් කරනවා නම් උන්ට බලන්න බැහැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    උන් එන්ක්‍රිප්ට් කරන්නෙ උන්ගෙම කී එකකින් වෙන්න ඇති නේ
    එතකොට උන්ට බලන්න පුලුවන්නේ

    ඔන්න අපේ කී එකකින් එන්ක්‍රිප්ට් කරනවා නම් උන්ට බලන්න බැහැ

    එහෙම වෙන්න ඇති නේද? mega නම් අපේ key එකකින් encrypt කරන්නේ, උන්ටත් බෑ බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,409
    113
    උබව අහු වෙලා තියෙන්නෙ මම හිතන්නෙ පෝනො ග්‍රැපි නෙවෙයි කොපි රයිට් වලට වෙන්න ඇති. මොකද අපි ලග ඕනිතරම් ඩොකියුමන්ට් තියෙනවනෙ වෙන වෙන තැන් වලින් ගත්ත එව්ව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,409
    113
    උන් එන්ක්‍රිප්ට් කරන්නෙ උන්ගෙම කී එකකින් වෙන්න ඇති නේ
    එතකොට උන්ට බලන්න පුලුවන්නේ

    ඔන්න අපේ කී එකකින් එන්ක්‍රිප්ට් කරනවා නම් උන්ට බලන්න බැහැ
    ගොඩක් වෙලාවට නෑ. ඕක මුගෙම ඩීටෙල්ස් වලින් හදන ප්‍රයිවට් කී එකක් ඇත්තෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,409
    113
    මෙකෙ හැටියට උන් උබට කියල තියෙන්නෙ බොරුවක් මොකද ක්ලයන්ට් සයිඩ් තමා උන් එන්ක්‍රිප්ට් කරන්නෙ. උබ වෙනම බ්‍ර්ව්සර් එකෙකකින් හරි පෝන් එකකින් හරි ලොග් වෙලා අලුතෙන්ම ගන්න එකෙක් විදියට උන්ගෙන් අහපන් මොකවත්ම දන්නෙ නෑ වගේ කොහොමද එන්ක්‍රිප්ට් එක කරන්නෙ කියල. ඊට පස්සෙ ඒ ඩීටෙල්ස් ටික සේව් කරගෙන (පුලුවන් නන් ඊමෙල් වලින්ම කතා කරන්න) උබේ සල්ලි කෙල වෙච්ච එකවුන්ට් එකෙනුත් ඒ ටිකම අහපන් එතකොට වෙනසක් තිබ්බොත් උබ මේක සෝශල් මීඩියා වල පබ්ලික් දානව කියල බලපන්.

    ඔය ටික කරල අප්ඩේට් එකක් දාපන්. ඔය වගෙඉ සයිට් එකකට මාර්කට් රෙපියුටේශන් එක වැදගත් ඕප්පු කරන්න පුළුවන් විදියට වැඩේ ඇද්දොත් 90% ශුවර් වැඩේ කරගන්න පුළුවන්.

    pCloud Crypto is the simplest and most secure way to encrypt data.

    With pCloud’s unique client-side encryption functionality users’ files are safely hidden from any unauthorized access. pCloud Crypto lets users protect their confidential files with high-end security, making it as easy as placing a file in a folder. pCloud's security application encrypts data on user's computer, and uploads only the encrypted version to the servers. Files never leave user's device, so there is no way that anyone receives sensitive information in a plain version. We apply zero-knowledge privacy, meaning that encryption keys are not uploaded or stored on our servers, and we are incapable of viewing user files. The encryption key (Crypto Pass) is only available to the one who creates it, i.e. the user.

    Encryption

    We are different than other security-led cloud storage providers.

    pCloud is the first cloud storage provider to offer both encrypted and non-encrypted folders in the same account. Although at first thought it is the most natural approach to just encrypt everything, the downside is that when servers do not understand the data, they cannot help you work with your files. You can't expect server support for generating thumbnail previews of images, transcoding of media files so they are playable in the cloud, creating and extracting archives, and similar operations that cloud users need. That is why, with pCloud, you can choose which files to encrypt and lock, and which ones to store in their natural state and apply file operations on.
    pCloud makes the best of both worlds.

    We did our encryption in the most user-friendly way - encrypted files will be visible and usable in your storage only when you enter your encryption password (Crypto Pass) and unlock them. Otherwise, as soon as you click the Lock button they are no longer accessible locally by anyone else. You are the only one who holds the key. Even we, as a service provider, do not have access to your encrypted files. This is in contrast to embedding encryption in so called "Sync" clients that would still upload encrypted data to servers but would keep data in plain text on user's computer so anybody who has access to the computer would see it (e.g. when you lose your laptop). pCloud Crypto does not have such a vulnerability.
    The strictly technical aspects.

    We use industry standard 4096-bit RSA for users' private keys and 256-bit AES for per-file and per-folder keys. We do data authentication in a different way compared to most competitors. Authentication is the process of verifying that you decrypted the right data. Many experts consider it a mandatory part of encryption.
    Authentication is done by calculating cryptographic hash of the data during encryption and decryption, and comparing the results. There are two popular approaches to that: one is to calculate the checksum of the whole file, another is to calculate checksums of small blocks in the file. The downside of the first approach is that you need to have the whole file in order to authenticate it, which may not be the case. Partial file modifications are also problematic in this case and might also require access to the full file. The second approach is vulnerable to several types of attacks. Most likely, the service provider may construct a version of the file that never really existed by combining different small blocks in different ways.
    In pCloud Crypto we solve this problem by using a tree of hashes (also called Merkle tree, similar to what Bitcoin is using as a central part in its protocol).
    By now, the combination of all keys and security layers that pCloud uses has proven to be unbreakable.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    උන් එන්ක්‍රිප්ට් කරන්නෙ උන්ගෙම කී එකකින් වෙන්න ඇති නේ
    එතකොට උන්ට බලන්න පුලුවන්නේ

    ඔන්න අපේ කී එකකින් එන්ක්‍රිප්ට් කරනවා නම් උන්ට බලන්න බැහැ

    :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    හෙළයෙක්;25142385 said:

    මුන් නම් හොර ගුහාවක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    නමත් playboy නේ pohonographic content upload කළේ නැහැ කියනවා
    විශ්වාස කරන්න බැහැ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    poratable kadena nisa ban cloud ekaka damme
    balapanko munge hati :no::no:

    nae ban ube podi ekek mokak hari heluwen inna siddiyak ho sellan gun ekak athe thiyan inna ekak athi :yes: bot lata oka ahuwela wenna athi oya , ara rettage youtube account ekama ban kale okata ,, e unata unge custmer service eka balapanko we can sue u WTF :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    හෙළයෙක්;25142378 said:
    ගොඩක් වෙලාවට නෑ. ඕක මුගෙම ඩීටෙල්ස් වලින් හදන ප්‍රයිවට් කී එකක් ඇත්තෙ.

    private key/public key යූස් කරනවා නම් මොන ඩේට දාල කී එක ජෙනරේට් කරත් ඒ කී pair එක සේවු කරගන්න ඕන. එහෙම කරත් කී එක උන් ලගනේ තියෙන්නෙ

    private key encryption තියනවා නම් ප්‍රයිවෙට් කී එක අපේ ලග විතරයි තියෙන්න ඕන. උන් ලග පබ්ලික් කී එක තියාගෙන ඒකෙන් එන්ක්‍රිප්ට් කරනවා(එක්කො අපි එන්ක්‍රිප්ට් කරලා අප්ලෝඩ් කරනවා)
    අපි එන්ක්‍රිප්ට් කරපු එක ඩවුන්ලෝඩ් කරගෙන අපේ ලගදි ඩීක්‍රිප්ට් කරනවා

    ප්‍රයිවෙට් කී එකක් නම් අපේ ලග ඇරෙන්න වෙන කොහේ වත් තියන්නෙ නැහැ. ඒක පිටට ගියපු ගමන් private key encryption එකේ සෙකියුරිටි එක නැති වෙනවා
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,519
    900
    113
    Mawanella Town

    මට ඩොලර් 125 නැති වෙලා ඉවරයි. උබලා මෙහෙම අහු වෙන් නැති වෙන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ. Bump එකක් දාන් යන්න අනික් අයටත් පේන්න

    aparade bn Google Driver aken daganna tibba :dull: mokada 125$ mechchara dewal nathi karale :angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,409
    113
    private key/public key යූස් කරනවා නම් මොන ඩේට දාල කී එක ජෙනරේට් කරත් ඒ කී pair එක සේවු කරගන්න ඕන. එහෙම කරත් කී එක උන් ලගනේ තියෙන්නෙ

    private key encryption තියනවා නම් ප්‍රයිවෙට් කී එක අපේ ලග විතරයි තියෙන්න ඕන. උන් ලග පබ්ලික් කී එක තියාගෙන ඒකෙන් එන්ක්‍රිප්ට් කරනවා(එක්කො අපි එන්ක්‍රිප්ට් කරලා අප්ලෝඩ් කරනවා)
    අපි එන්ක්‍රිප්ට් කරපු එක ඩවුන්ලෝඩ් කරගෙන අපේ ලගදි ඩීක්‍රිප්ට් කරනවා

    ප්‍රයිවෙට් කී එකක් නම් අපේ ලග ඇරෙන්න වෙන කොහේ වත් තියන්නෙ නැහැ. ඒක පිටට ගියපු ගමන් private key encryption එකේ සෙකියුරිටි එක නැති වෙනවා

    කියන විදියට නන් ඔහොම තමා වෙන්නෙ වැඩේ උන්ගෙ ඩිස්ක්‍රිප්ශන් වල තියෙන්නෙ එහෙම කරනව කියල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    හෙළයෙක්;25142709 said:

    කියන විදියට නන් ඔහොම තමා වෙන්නෙ වැඩේ උන්ගෙ ඩිස්ක්‍රිප්ශන් වල තියෙන්නෙ එහෙම කරනව කියල

    එහෙම කරනවා නම් කිසිම විදියකට උන්ට ඩේට බලන්න බැහැ
    ප්‍රයිවෙට් කී එක නැති උනොත් අපිට බලන්නත් බැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,409
    113
    එහෙම කරනවා නම් කිසිම විදියකට උන්ට ඩේට බලන්න බැහැ
    ප්‍රයිවෙට් කී එක නැති උනොත් අපිට බලන්නත් බැහැ
    ඒක තමා උන් කියන එක කන්ෆර්ම් කරගෙන ඊමේල් එකකින් ඒක පෙන්නල ආපහු සල්ලි ඉල්ලල බලන්න කිව්වෙ.