PCOS තියෙන girl friend /wife ල ඉන්න උන් ඉන්නවද? acne තියෙනවනම් මොනවද කරපු ට්‍රිට්මන්ට්ස්? සම්පූර්ණයෙන්ම අඩු වුනාද?
PCOS තියෙන girl friend /wife ල ඉන්න උන් ඉන්නවද? acne තියෙනවනම් මොනවද කරපු ට්‍රිට්මන්ට්ස්? සම්පූර්ණයෙන්ම අඩු වුනාද?
stages thiyenawa neda bn. wadima una ayata hoda wen ne. control karaganna thamai thiyenneYes.
Weight loss කරා, metforming,
රෑට පේර විතරයි කෑවෙ.
උදේට ඇට ජාතියක්. දවසක් ඇර දවසක් ගම වටේ වේගෙන් ඇවිද්ද.
මාස 5 න් හොඳයි. දැනි ළමයි දෙන්නයි.
Pcos කියලා තහවුරු කරානම් ඉතින් බෙහෙතුත් දෙන්න ඇතිනේ.PCOS තියෙන girl friend /wife ල ඉන්න උන් ඉන්නවද? acne තියෙනවනම් මොනවද කරපු ට්‍රිට්මන්ට්ස්? සම්පූර්ණයෙන්ම අඩු වුනාද?
acne witarai prashne thiyenne. loku barakuth ne. but tikak weight eka wedi.. thanksYes.
Weight loss කරා, metforming,
රෑට පේර විතරයි කෑවෙ.
උදේට ඇට ජාතියක්. දවසක් ඇර දවසක් ගම වටේ වේගෙන් ඇවිද්ද.
මාස 5 න් හොඳයි. දැනි ළමයි දෙන්නයි.
hmmmmbeth ne neda
stages thiyenawa neda bn. wadima una ayata hoda wen ne. control karaganna thamai thiyenne
------ Post added on Jun 9, 2025 at 9:16 PM
beheth dunne ne. lankawe neme inne. exercise thama nirdesha kale.. acne walata behethak ganna one ayye :|Pcos කියලා තහවුරු කරානම් ඉතින් බෙහෙතුත් දෙන්න ඇතිනේ.
ඔය ලෙඩේ දැන් කාටද නැත්තේ.
බර අඩුකරගැනිම අංක එක. කට පරිස්සම් කරන්න ඕනා.
Acneද මයිලද පිරියඩ් හරිගස්සගන්නද ඕවාට බෙහෙත් තියනවා.
හොද වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙතක් කරගන්න.
elamaBMI එක මේන්ටේන් කරපන්. ජිම් යවපන් නැත්තන් දෙන්නම පලයන් (උබේ පකටත් හොදයි). සීනී කන එක අඩුම කරපන්. බඩ අඩුවෙයි

වට්ටක්කායි, පේරයි නිතර කන්න දීපන් සීනි අඩු කරලා. නිකන්ම හොඳ වෙනවා.PCOS තියෙන girl friend /wife ල ඉන්න උන් ඉන්නවද? acne තියෙනවනම් මොනවද කරපු ට්‍රිට්මන්ට්ස්? සම්පූර්ණයෙන්ම අඩු වුනාද?
උඹේ පුක දෙන හොරි ගෑනුන්ට PCOS වලට වඩා ප්‍රශ්න තියෙනවා පොන්නයෝ.වට්ටක්කායි, පේරයි නිතර කන්න දීපන් සීනි අඩු කරලා. නිකන්ම හොඳ වෙනවා.