PCR/නිරෝධනය වැඩක් නෑ..😱😱

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කවද බන් ජෙප්පෝ කියන දේවල් ගණන් ගන්නේ 20 000ක් ගෙන්න අපි බලාගන්නම් ලු මොලේ තියෙන එකෙක් වුන්ට චන්දෙ දාන්නේ නැහැ මිනි මරපු වහල්ලු ටික තමයි වුන්ට ඉතුරු ටික ඔය මුහුණ දෙන්න බැරුව උත්තර නැතුව අනලයික් කර කර යන, නුතන වහල්ලු .

    කොහොම හරි ශ්‍රී ලංකා ව කොරෝනා ඉවරයි කියලා ෆන් එකේ ගොන්නු වගේ ඉන්න එපා නැති වෙන්න කෙල වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ

    ලංකාව බුටානේ නෙට පස්සේ ද ආසියාව හොදටම කොරෝන කොන්ට්‍රෝල් කරේ නෙපාලේ දැන් වුන්ට නහුතෙටම කෙලිලා ඉන්නේ තාම පික් එකේ මුල් අදියර වුන්

    ජෙප්පෝ ටික පෝලිමට එන්න ඩුබායි 20000වසන්ත ගේ බිල්ඩිමේ දාලා බලාගනින් මේ තියෙන්නේ බඩු ලැබිලා

    https://thediplomat.com/2020/05/nepals-covid-19-struggle-continues-amid-a-concerning-surge/
    https://www.aa.com.tr/en/asia-pacif...urning-home-allege-bias-in-hospitals-/1798135

    15ee6fcb7c80c0d8ded27cc5a64b49730e7eddbe.png

    https://en.wikipedia.org/wiki/COVID-19_pandemic_in_Nepal

    එක නිසා පරිස්සමෙන් , හැබයි නේපාලෙ ඉන්දියා එක්ක වලිය නිසා රෝ වැඩක් කියලත් යනවා සමහරු ආණ්ඩුවටත් බනිනවා ලේසියට ගත්තා කියලා

    නෙපාලෙට වගේ අපිට කෙල වෙන්නේ ඉන්දියාවෙන් හොරට එන එක කොන්ට්‍රෝල් කරග්ගන බැරි වුනත් තමයි

    okun lankawatath kelawanna puluwan indian ukannala boat walin uthurata ena seen ekakuth thiyenawane
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    කහපාටින් දාන්න එපා යකෝ සුදු පසුබිමේ පේන්නෙ නෑ :angry:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    වයස කියාද බන් ? ඩුබායි වල ලංකාවේ සෙට් එකේ තත්ත්වේ කොහොමද ? කොරෝනා වලට නොමිලේ බෙහෙත් කරනවාද ? හොරෙන් ඉන්න සෙට් එකට අවුල්ද ?
    වයසද දැනගන්න ඕනේ ..විස්තරද ? දෙන්නම් දෙකටම .
    AGE IS JUST A NO -
    මම UAE ALAIN ඒ කියන්නේ අපි අය්ති වෙන්නේ ABUDAHABI වලට එකම රට
    බෙදාගෙන පාලනේ කරනවා ..
    රජයෙන් නොමිලේ බෙහෙත් කියන්නේ මෙහෙ වැඩ කරන උන්ට තියනවා INSURANCE චාර්ඩ් එකක් එකෙන් හොස්පිටල් එකේ නිකන් කරනවා එත් INSURANCE එකෙන් කපාගන්නවා අපේ අතින් යන්නේ නැහැ ,
    GOVERMRNT එකෙන් කරනවා INSURANCE කාර්ඩ් එක ඕනේ FREE ...
    වෙන ලෙඩ තිබුනොත් දියවැඩියාව ,PRESUURE වගේ ටව වෙන ලෙඩ ,වයස වැඩිනම් ,උන් හොස්පිටල් එකට දානවා පස්සේ වෙන තැනකට දානවා කන්න බොන්න ,දොච්ටෝර් බෙහෙත් ඔක්කම නොමිලේ දෙනවා ..නෙගටිවේ වෙනකන් තියාගෙන
    හොදට සලකලා එවනවා .
    සමහර උන්ට GPRS WATCH දානවා ..පාරේ තොටේ යයි කියල .කෑම ගෙනැල්ල දෙනවා දවල් රෑ එකට නොමිලේ ..ක්‍රම ගොඩක් තියනවා ..
    හැබැයි මේ මම දැක්ක AL AIN වල විස්තර DUBAI වෙනස් ...ඒවා DEPEND වෙන්න COMPANY වල විදිහට ..
    හොරෙන් ඉන්නේ නැහැ VISA තියන අය JOB නැහැ උන්ට නම් අවුල් බෙහෙත් ගන්න විදියක් නැහැ මර ගානක් යන්නේ DOCTOR පෙන්න විතරක් රුපියල් 5000 වෙනවා ..උන් පව් දැන් මෙහෙ පට්ට විදියට අනාථ වෙලා ඉන්නේ ..
    මම දන්න උනුත් ඉන්නවා විසිට් අපු උන් කාමර කුලී දෙන්න විදියක් නැහැ ,සමහරුන්ට කන්නෙත් අමාරුවෙන් ....දැන් මාස කීයක්ද ..යන්න විදියක් නැහැ FLIGHT නැහැ .....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    එලස් තොරතුරු වලට මම වයස ඇහුවේ කොරෝනා වල ප්රෙතිෂක්තිය නිසා දැනගන්න
    විසිට් අපු ජොබ් නැති සෙට් එකට ලංකා එමබසියෙන් කිසිම සැප එකක් නැද්ද ?

    කොරෝනා කොහොමද හැදුනේ කියලා ?(කාගෙන්ද කාගෙන්ද කින්ද මන්ද විසතර හෙව්වාද )
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    එලස් තොරතුරු වලට මම වයස ඇහුවේ කොරෝනා වල ප්රෙතිෂක්තිය නිසා දැනගන්න
    විසිට් අපු ජොබ් නැති සෙට් එකට ලංකා එමබසියෙන් කිසිම සැප එකක් නැද්ද ?

    කොරෝනා කොහොමද හැදුනේ කියලා ?(කාගෙන්ද කාගෙන්ද කින්ද මන්ද විසතර හෙව්වාද )
    කොරෝන හැදෙන්නේ කොහොමද කියල කියන එක මෙහෙමයි කියල විස්තර කරන්න බැහැ ,
    එක පට්ට සංකීර්ණ උත්තරයක් වෙනවා ,.අර කුබියෝ උන් කරපු කොරෝනා ඇඩ් එක බැලුවද එකේ තියනවා 90 % ඇත්ත විස්තරේ ,
    හැමෝටම වැදගත් වෙන හින්දා ටිකක් කියන්නම් ..
    අපි තරම් පරිස්සන් උන් උන් මම හිතන්නේ මෙහෙ හිටියේ නැහැ ( අපි කිව්වේ අපේ villa ( ලොකු ගෙයක් කාමර 4 ක් ) එකක 3 දෙනෙක් - එක kitchen එකයි bathroom 3 ) ...එලියට වැඩිය යන්නෙත් නැහැ , ගියත් marsk ,දල,gloves දාලා ,sanitizer එක සාක්කුවේ දාගෙන තමා super market යන්නේ ගියොත් යන්නේ පයින් ( බස් තියනවා යන්නේ නැහැ බයට ) taxi වල යන්නේ නැහැ ගියත් ලංකාවේ taxi කාරයෙක් එක්ක ...
    ගිහින් ආවත් ඇතුලට එන්න ඉස්සෙල්ලා ඇදුම් ගලෝල එළියේ තියලා ,බදු ගෙනාපු බැග් විසිකරලා pakat තියන ඒවාට sanitizer ගාල තමා ගන්නේ ...
    එහෙම පරිස්සම් උන අපි 10 දෙනෙකුට හැදුණා ,දැන් හිතාගන්න පුලුවන්ද මේක හැදෙන විදිය හිතාගන්නත් බැහැ ,කිසි කෙනෙක් විස්වාස කරන්නත් බැහැ .....අපේ එකෙක්ට ගැස්ටික් උන හැදිලා බෙහෙත් ගන්න ගියා එතැනදී corona check කරලා ,
    උට positive වෙලා ...පස්සේ අපි ඔක්කම check කලා 10 දෙනෙක් positive කොතැනදී හැදුනද ,කොහෙදිද දන්නේ නැහැ ..අදටත් ප්‍රශ්නයක් ...
    එදා දුකට ඇස්දෙකෙන් කදුළු වැටුනේ පුදුම දුකකින් ...ඇයි මෙච්චර පරිස්සන් උන අපිට මෙහෙම උනේ කියලා ..
    අඩපු දවසුත් තිබුණා ...
    මට ආරංචි විදියට embassy එකෙන් කිසිම දෙයක් නැහැ උන් දොරවල් වහගෙන ඉන්නේ mail දැම්මත් ඉවසන්න කියනවා ..
    උන් කරන්නේ මහා බලු වැඩ ...උන් හිටන්නේ නැහැ මේ අනාථ වෙලා ඉන්නේ අපේම රටේ උන් කියලා ..දෙවෙනි flight එකේ ගියේ pregnut ය කිව්වනේ ...මොන බොරුද ප්රෙග්නුට් 100 අනිත් උන් ඔක්කම උන්ගේ හිතවත් උන් සෙට් එකක් ..
    මම දන්නා මගේ යාලුවෙක් ගියා උට කිසිම ඉහෙන් බහින රෝගයක් නැහැ ...ඌ කාටවත් යනකන් කිව්වේ නැහැ ..මොකක් හරි ගියේ contact එකකින් ගිහින් ..මට වව්නියාවේ නිරෝදයන වෙන ගමන් කෝල් කල contact එක කිව්වේ නැහැ ..
    ඒ තරම් බලු වැඩ embassy එකේ කරනවා ...ඕන තරම් අසරණ ලෙඩ්ඩු ,මිනිස්සු ඉන්දැද්දී ...

    වැඩි විස්තර පස්සේ වයස නම් අදාල උනේ නැහැ ,මෙන්ටලි එක කෙලින් තියාගෙන හිත ෆිට් එකේ තියෙන්නම ඕනේ,
    කරපු ප්රෙතිකාර නම් මුකුත් නැහැ දවසකට 6 පාර්ක් විතර steam කලා ,tea ,විටමින් - c ,බිව්වා කොත්තමල්ලි ,සුදුලුනු බිව්වා පලතුරු ටිකක් කැව ( මෙහෙ පලතුරු ලාබයි එකයි ) හැබයි ..මේ මොන එකෙන් හොද උනාද කියල නම් දෙය්යෝ තමා ..
    කතෝලික උන් අගමැ කිව්වා,බෞද්ධ අය පිරිත් ඇහුවා ....එතනිනුත් 50 % පිහිට ලැබුණා කියලනම් ඉස්තිරයි ..

    ගොඩක් suger ,pressure ,ශ්වසන අබාධ ,වෙන ලෙඩ තියෙන උන්ට අමාරු වෙනවා ..මෙහෙ goverment එකෙන් උපරිම treatment කරනවා ...............................සමහර විස්කි බීපු උනුත් හිටියා අපේ නෙමේ වෙන උන් ...

    ජය වේවා
     
    එලස් එලස් තැන්ක්ස් අයියන්ඩි විස්තර වලට ලංකාවේ පතිරුනානම් අබ සරණයි ඉන්දියා වගේම තමයි මේ වුන් කිසිම පරිස්සමක් තිබ්බේ නැහැ
     
    • Like
    Reactions: modara

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Jeppo bump
    මේක තමයි ප්‍රයෝගික යාත්ර්තය.

    එත් ජෙප්පො එක්ක තර්ක කරලා දිනන්න අමාරුයි. උන් කොහෙන් හරි තර්කයක් හොයා ගන්නවා. බැරි උනොත් සොමලියාවෙන් හරි උදාහරණයක් ගන්නවා. උන්ට පිස්සු.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ලැට් කටාගේ කිඹුල් නාටකේ විශ්වාස කරන උන් තාම ඉන්නවා වගේ තමයි .ජෙප්පොත්..කිව්වොත් කිව්වා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලැට් කටාගේ කිඹුල් නාටකේ විශ්වාස කරන උන් තාම ඉන්නවා වගේ තමයි .ජෙප්පොත්..කිව්වොත් කිව්වා
    ජෙප්පන්ගේ මහා එකා සුරංගනා කතා කියල පොඩි ජෙප්පෝ ටික ලස්සනට අන්දනවා. හෙමිහිට රනිල්ට කඩේ යනවා. රෙදි ටික හෝදලා දෙනවා. කලිසමේ ඉරිච්ච් තැන ටික මහල දෙනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පන්ගේ මහා එකා සුරංගනා කතා කියල පොඩි ජෙප්පෝ ටික ලස්සනට අන්දනවා. හෙමිහිට රනිල්ට කඩේ යනවා. රෙදි ටික හෝදලා දෙනවා. කලිසමේ ඉරිච්ච් තැන ටික මහල දෙනවා

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොරෝන හැදෙන්නේ කොහොමද කියල කියන එක මෙහෙමයි කියල විස්තර කරන්න බැහැ ,
    එක පට්ට සංකීර්ණ උත්තරයක් වෙනවා ,.අර කුබියෝ උන් කරපු කොරෝනා ඇඩ් එක බැලුවද එකේ තියනවා 90 % ඇත්ත විස්තරේ ,
    හැමෝටම වැදගත් වෙන හින්දා ටිකක් කියන්නම් ..
    අපි තරම් පරිස්සන් උන් උන් මම හිතන්නේ මෙහෙ හිටියේ නැහැ ( අපි කිව්වේ අපේ villa ( ලොකු ගෙයක් කාමර 4 ක් ) එකක 3 දෙනෙක් - එක kitchen එකයි bathroom 3 ) ...එලියට වැඩිය යන්නෙත් නැහැ , ගියත් marsk ,දල,gloves දාලා ,sanitizer එක සාක්කුවේ දාගෙන තමා super market යන්නේ ගියොත් යන්නේ පයින් ( බස් තියනවා යන්නේ නැහැ බයට ) taxi වල යන්නේ නැහැ ගියත් ලංකාවේ taxi කාරයෙක් එක්ක ...
    ගිහින් ආවත් ඇතුලට එන්න ඉස්සෙල්ලා ඇදුම් ගලෝල එළියේ තියලා ,බදු ගෙනාපු බැග් විසිකරලා pakat තියන ඒවාට sanitizer ගාල තමා ගන්නේ ...
    එහෙම පරිස්සම් උන අපි 10 දෙනෙකුට හැදුණා ,දැන් හිතාගන්න පුලුවන්ද මේක හැදෙන විදිය හිතාගන්නත් බැහැ ,කිසි කෙනෙක් විස්වාස කරන්නත් බැහැ .....අපේ එකෙක්ට ගැස්ටික් උන හැදිලා බෙහෙත් ගන්න ගියා එතැනදී corona check කරලා ,
    උට positive වෙලා ...පස්සේ අපි ඔක්කම check කලා 10 දෙනෙක් positive කොතැනදී හැදුනද ,කොහෙදිද දන්නේ නැහැ ..අදටත් ප්‍රශ්නයක් ...
    එදා දුකට ඇස්දෙකෙන් කදුළු වැටුනේ පුදුම දුකකින් ...ඇයි මෙච්චර පරිස්සන් උන අපිට මෙහෙම උනේ කියලා ..
    අඩපු දවසුත් තිබුණා ...
    මට ආරංචි විදියට embassy එකෙන් කිසිම දෙයක් නැහැ උන් දොරවල් වහගෙන ඉන්නේ mail දැම්මත් ඉවසන්න කියනවා ..
    උන් කරන්නේ මහා බලු වැඩ ...උන් හිටන්නේ නැහැ මේ අනාථ වෙලා ඉන්නේ අපේම රටේ උන් කියලා ..දෙවෙනි flight එකේ ගියේ pregnut ය කිව්වනේ ...මොන බොරුද ප්රෙග්නුට් 100 අනිත් උන් ඔක්කම උන්ගේ හිතවත් උන් සෙට් එකක් ..
    මම දන්නා මගේ යාලුවෙක් ගියා උට කිසිම ඉහෙන් බහින රෝගයක් නැහැ ...ඌ කාටවත් යනකන් කිව්වේ නැහැ ..මොකක් හරි ගියේ contact එකකින් ගිහින් ..මට වව්නියාවේ නිරෝදයන වෙන ගමන් කෝල් කල contact එක කිව්වේ නැහැ ..
    ඒ තරම් බලු වැඩ embassy එකේ කරනවා ...ඕන තරම් අසරණ ලෙඩ්ඩු ,මිනිස්සු ඉන්දැද්දී ...

    වැඩි විස්තර පස්සේ වයස නම් අදාල උනේ නැහැ ,මෙන්ටලි එක කෙලින් තියාගෙන හිත ෆිට් එකේ තියෙන්නම ඕනේ,
    කරපු ප්රෙතිකාර නම් මුකුත් නැහැ දවසකට 6 පාර්ක් විතර steam කලා ,tea ,විටමින් - c ,බිව්වා කොත්තමල්ලි ,සුදුලුනු බිව්වා පලතුරු ටිකක් කැව ( මෙහෙ පලතුරු ලාබයි එකයි ) හැබයි ..මේ මොන එකෙන් හොද උනාද කියල නම් දෙය්යෝ තමා ..
    කතෝලික උන් අගමැ කිව්වා,බෞද්ධ අය පිරිත් ඇහුවා ....එතනිනුත් 50 % පිහිට ලැබුණා කියලනම් ඉස්තිරයි ..

    ගොඩක් suger ,pressure ,ශ්වසන අබාධ ,වෙන ලෙඩ තියෙන උන්ට අමාරු වෙනවා ..මෙහෙ goverment එකෙන් උපරිම treatment කරනවා ...............................සමහර විස්කි බීපු උනුත් හිටියා අපේ නෙමේ වෙන උන් ...

    ජය වේවා

    අඩෝ මාත් එහෙම තමයි බන්... කොහොම කොහෙන් හැදුනද කියන්න දෙයියෝ තමා දන්නේ... හැබැයි දෙයියන්ගේ පිහිටෙන් දවස් 14 වෙනකොට දෙවෙනි එකයි තුන්වෙනි එකයි නෙගටිව් උනා.. ඇගට මහන්සියක් දෙන්නේ නැතුව රෙස්ට් කලා නම් තමන්ගේම ප්‍රතිශක්තීකරනයෙන් ඕක හොද කරනවා කියලා තමයි මට නම් ඩොකා කිව්වේ.....