PCR ප්‍රශ්නයක් ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    පළමු PCR එක කරලා කොච්චර කාලෙකින්ද 2වෙනි එක කරන්න ඕනේ ...?
    පළමු එක privet කරලා නෙගටිව් නම් දෙවෙනි එක PHI ට කතා කරලා කරගන්න පුලුවන්ද ?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    negative nam ayth mokatada karanne. Virus eka agata awilla 7 days wath wenna oni samanyen positive wenna.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    නෙගටිව් නම් ආයේ කරන්නේ නෑ නේද ?

    මේකයි උනේ .... මගේ මස්සිනාගේ office එකේ මිනිහත් එකට වැඩකරන කෙනෙක්ගේ Wife positive උනා. එදාම එයාගෙත් pcr කරා නමුත් නෙගටිවේ. නමුත් එදා ඉදලා ඒ මුස්සයා ගෙදර නිරෝදයනය වෙනවා. හැබැයි ඊයේ මිනිහගේ දෙවෙනි PCR එක positive උනා.

    ඒ හින්දා අපේ මස්සිනාත් PCR කරා (මොකද දැන් මස්සිනා පළමු පෙළ අශිතයෙක් නිසා) නමුත් මිනිහා negative. ඉතින් මිනිහත් දෙවෙනි PCR එක කරන්න ඕනේ නේද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    PCR කරාට පස්සේ උට හැදෙන්න ඇති .. wife ට හින්ද ඉතින් ...wife ගෙදරනේ ඉන්න ඇත්තේ ඊට පස්සෙත් ..
    මුට නං ආයේ කරන ඕනේ වෙන් නැති වෙයි ..
     
    • Like
    Reactions: Starry Night

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම අහලා තියන විදියට දවස් 5 කින්. අපේ Office එකේ එකෙක් ආශ්‍රිත යෙක් උනා (ගිය පාර), පොර දවස් 5 ක් ඉඳලා PCR එකක් කරේ. ඒක negative උනා ආපහු office ආවා.
     
    දවස් 5 ද 10ද ?