PCR බැරි නම් හරවා යවන්න තීරණයක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විදේශයක සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන කිසියම් පුද්ගලයෙකු පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළහොත් එවැන්නන් යලි පැමිණි රටටම හරවා යැවීමට තීරණය කර තිබෙනවා.

    අමරිකානු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු ගුවන්තොටුපළේ දී පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කරමින් නොසන්සුන්ව හැසිරී ඇතැයි තොරතුරු වාර්තා වුණා.

    නිල නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ සිය රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සෑම විටම විදේශ සබදතා අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවයි.

    නිරෝධායන සීමා කිරීම ඇතුළුව ශී‍්‍ර ලංකාවේ කෝවිඞ් 19 මාර්ගෝපදේශ පිළිපදින බවද එහි දැක්වෙනවා.

    අමරිකානු රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය ශ‍්‍රී ලංකාවට පැමිණීම රාජතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප‍්‍රමිතීන්ට හා ක‍්‍රියාපටිපාටිය ට අනුකූලව සිදු වන බවයි මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.

    IMG_20200604_200911.jpg

    IMG_20200604_200846.jpg
     
    • Haha
    Reactions: reddeckuka

    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් තියෙන අය හරවලා යවන්න බැහැ නේ .

    ගමේ මිනිස්සු diplomatic privileges දන්නේ නෑනේ. මේ සිද්ධියෙන් වුනු අවනම්බුව ගොඩ දාගන්නත් එපයිනේ. ;)
     
    • Like
    Reactions: reddeckuka

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ********
    රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් තියෙන අය හරවලා යවන්න බැහැ නේ .
    නමලයාව හරෝලා හැරියා නේ :-D:-D