PCR china embassy

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    චීන එම්බසිය මැදිහත් වෙලා ඕක හදන එකාව ගෙන්නලා දෙන්න ඇත්තෙ.

    එහෙම නැතත් "අපේ රටේ එකෙක් ඇවිත් උඹලට හදල දුන්නෙ දැක්කනෙ අපේ වැඩ" කියල පොඩි ෂෝ එකක් වෙන්නැති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    PCR Machine එක China වලින් දුන්න Donation එකක් . උන් ඒ ටිකයි Test Kit ටිකයි ඇමරිකාවෙන් Ventilators ටිකයි දුන්නේ නැත්නම් ඔය ලොරි ටෝක් දෙන්න එකෙක් ඉතිරි වෙන්නේ නැහැ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: realpissa

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    PCR Machine එක China වලින් දුන්න Donation එකක් . උන් ඒ ටිකයි Test Kit ටිකයි ඇමරිකාවෙන් Ventilators ටිකයි දුන්නේ නැත්නම් ඔය ලොරි ටෝක් දෙන්න එකෙක් ඉතිරි වෙන්නේ නැහැ 🤣🤣🤣🤣
    FUK? then what the fuk happened to covid fund? I recall deducting certain percentage from government workers salary for that. I bet you can "BUY" several highly reliable well made PCR machines from reputed brands with that money instead of relying on some "DONATION"
    and if it was a donation why was there a buzz about not following the tender procedure etc. any way that is secondary, main question is that why didn't they brought at least 1 PCR machine with covid fund
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,829
    9,535
    113
    Arkham City
    Un hithannathi oka un hadal giyama, Pavithrala set ekama awilla polthel pahanak paththu karala opening ekak karai kiyala ape anduwen hadewwa wage. eka hinda kalinma dala dannathi :D
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,922
    14,317
    113
    වැලිවේරිය
    FUK? then what the fuk happened to covid fund? I recall deducting certain percentage from government workers salary for that. I bet you can "BUY" several highly reliable well made PCR machines from reputed brands with that money instead of relying on some "DONATION"
    and if it was a donation why was there a buzz about not following the tender procedure etc. any way that is secondary, main question is that why didn't they brought at least 1 PCR machine with covid fund
    there is nothing called covid fund aiya...that's the shaking mind
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    FUK? then what the fuk happened to covid fund? I recall deducting certain percentage from government workers salary for that. I bet you can "BUY" several highly reliable well made PCR machines from reputed brands with that money instead of relying on some "DONATION"
    and if it was a donation why was there a buzz about not following the tender procedure etc. any way that is secondary, main question is that why didn't they brought at least 1 PCR machine with covid fund
    ලොක්කා වගේ කොමෙන්ට් එක දැම්මට එක කියෙව්වම ඇතුලේ ඉන්නේ බූරුවෙක් කියලා පේනවා . Donation කියන කොට සල්ලි දීලා ගත්තේ නැත්තේ ඇයි කියලා අහනවා . නිකන් දෙනකොට උන්ට ටෙන්ඩර් දාලා සල්ලි දෙන්න පිස්සුද යාකෝ 🤣🤣
    PCR Machine එකේ වැරද්දක් නැහැ කියන කොට ආයේ කියනාව හොඳ ඒවා ගන්න තිබුණා කියලා . මේ වෙලාවේ මොන රටෙන්ද PCR දෙන්නේ උන්ටත් Machines නැතිව Test Kit පාවිච්චි කරන කොට🤣🤣🤣
     
    • Like
    Reactions: Platy

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    ඇයි බං PCR machine eka updates Chinese embassy twitter එකේ දාන්නේ?
    Coz SL can't do shit
    Simple we are an incapable society country race,,,,,,
    We can only boast about 2500 history whilst the rest of the world moves on
    Vietnam is fking great example how to steam ahead.
    With SL biggest issue is Culture, Religion and dumb fck people voting idiots to Parliament come in the way

    Vietnam in 1990 exported 1 billion
    In 2019 exported 200 billion

    SL 1990 one billion
    2019 bearly 10 billion

    I hope this answers your ignorant question

    Ohh one more thing, we used to call slums Korea , Today we beg from Korea for jobs and Korean Wong

    There is a great Sinhala saying

    පීවන් ජාතිය
     
    • Like
    Reactions: Sen-lu and aruna1

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    GaBNue9.png
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ලොක්කා වගේ කොමෙන්ට් එක දැම්මට එක කියෙව්වම ඇතුලේ ඉන්නේ බූරුවෙක් කියලා පේනවා . Donation කියන කොට සල්ලි දීලා ගත්තේ නැත්තේ ඇයි කියලා අහනවා . නිකන් දෙනකොට උන්ට ටෙන්ඩර් දාලා සල්ලි දෙන්න පිස්සුද යාකෝ 🤣🤣
    PCR Machine එකේ වැරද්දක් නැහැ කියන කොට ආයේ කියනාව හොඳ ඒවා ගන්න තිබුණා කියලා . මේ වෙලාවේ මොන රටෙන්ද PCR දෙන්නේ උන්ටත් Machines නැතිව Test Kit පාවිච්චි කරන කොට🤣🤣🤣
    Bro, if it took them 8 hrs to find that "issue was caused by unbalanced table" whats the point ?

    I debug stuff for living, if the debugger knows what he is doing it shouldn't take 8 hours, because checking for setup issues are the very first thing in debugging

    Table eke awulak una nam pcr machine eka operate kala dawasema awul wenna ona. Dawas 8k gihin awul yanne kohomada? Mese kadan watilada? Ane hutto danna deyak katha karapan, maththam punnakku tikak kagena paththakata wela hitapan
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    නිකන් දුන්න අස්සයගෙ දත් බලන සිංහලු😀😀😀😀ෆුක දුන්නට සිංහලුන්ට USA UK උන්ගෙන් නිකන් හම්බවෙන්න නෑනෙ😂😂