Pcr test එක කරපු අය ඉන්නවද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බයවෙන්න එපා.ලොකුවට කරන්නෙ නෑ.ඔය fb එකේ පෙන්නනව වගේ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගූ යනව මොහොතක්.
    නහයට දාන එක නහයෙ ඇතුලෙ බිත්තියක වැදිලා ‍ ලේත් බින්දු ටිකක් ආවා. නහයෙ පෙට්ටිය කැඩෙන්න ඇති.
    උගුරට දාන එක නම් ශේප්... නහයට දාලා කරකවන එකයි, කොටන එකයි තමයි අමාරු...
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    රට යන අයට පැය 72 කලින් කරන්න ඕනෙ ..ඒ අයත් hospital නවතින්න ඕනෙ ද ඕක කරන්න

    Ne . Ape ekek rata yanna test eka kara. Admit wune ne. Passe dawase gihin report eka aran awa.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    PCR Test එක නිකන් කරන්නෙ නෑ බන්, හොස්පිටල් එකට ආවම සැක සහිත නම් හරි උබ රෝගලක්ශන පෙන්නනවානම්/ මේදවස් වල නම් මිනුවන්ගොඩ පොකුරේ කාට හරි නිරාවරණය/ සමිප සම්බන්දතා තිබ්බානම්තමා කරන්නෙ, නිකන් ලැබ් එකකට ගිහින් FBC එකක් ගන්නවා වගේ කරන්න බෑ. රජයෙන් කරන ඔක්කොම නොමිලේ තමා

    PVT එකකින් කර ගන්න පුලුවන් , ඒත් ඩොකෙක් කියලා හෙන procedure එකක් තියෙනවා (දන්න විඩියට නම් pvt hospital admit වෙන්න ඔන ), උබ කොරෝනා හැදුන එක්කෙනෙක් සමීප සම්බන්ධතාතිබ්බනම් නිකන් කර ගන්න පුලුවන්

    PCR eka ganna ochchara nah admit wenna arawa mewa. fly karanna 72 hrs kalin ganna ona admit wenna mukuth nah Lanka Hospitals eken ganna puluwan 10,000 charge eka
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    PCR Test එක නිකන් කරන්නෙ නෑ බන්, හොස්පිටල් එකට ආවම සැක සහිත නම් හරි උබ රෝගලක්ශන පෙන්නනවානම්/ මේදවස් වල නම් මිනුවන්ගොඩ පොකුරේ කාට හරි නිරාවරණය/ සමිප සම්බන්දතා තිබ්බානම්තමා කරන්නෙ, නිකන් ලැබ් එකකට ගිහින් FBC එකක් ගන්නවා වගේ කරන්න බෑ. රජයෙන් කරන ඔක්කොම නොමිලේ තමා

    PVT එකකින් කර ගන්න පුලුවන් , ඒත් ඩොකෙක් කියලා හෙන procedure එකක් තියෙනවා (දන්න විඩියට නම් pvt hospital admit වෙන්න ඔන ), උබ කොරෝනා හැදුන එක්කෙනෙක් සමීප සම්බන්ධතාතිබ්බනම් නිකන් කර ගන්න පුලුවන්

    Ehema ekak na banz..oya rata yana passenger la private hospital walin karan enne.. gedarada awillath karano