දන්න එකෙක් හරියට කියපල්ල.PCR Test එක කරන්න පුලුවන් මොන Hospital වලින්ද සහ report එකට කොච්චර කාලයක් ගන්නවද?විස්වාසවන්ත Hospital report එකක් ගන්න කීයක් යනවද සම්බන්ද කල යුතු කෙනෙක් ඉන්නවනම් මට කියන්න
රජයේ හොස්පිටල් එකක් ලගට ගිහින් කොරෝනා වගේ මට පොඩ්ඩක් චෙක් කර ගන්න බැරිද අහපන්..දන්න එකෙක් හරියට කියපල්ල.PCR Test එක කරන්න පුලුවන් මොන Hospital වලින්ද සහ report එකට කොච්චර කාලයක් ගන්නවද?විස්වාසවන්ත Hospital report එකක් ගන්න කීයක් යනවද සම්බන්ද කල යුතු කෙනෙක් ඉන්නවනම් මට කියන්න

රජයේ හොස්පිටල් එකක් ලගට ගිහින් කොරෝනා වගේ මට පොඩ්ඩක් චෙක් කර ගන්න බැරිද අහපන්..
පට ගාලා චෙක් කරලා දෙයි..
සල්ලි ඉතුරුයි..
ලංකා හොස්පිටල් එකෙන් අහන්නඅපි පුද්ගලික අංශයේ රැකියා ස්තානයේ කරන්න ඇහුවෙ බං
ලංකා හොස්පිටල් එකෙන් අහන්න