pcx ekak ganna kiyala bluwe bnn..mokada kiyanne kattiya bike eka gana adu padu tyenawada?monawada balanna one dewal pcx eka gaddi?
2020 echchara gananda bn ??කාර් එකක් ගත්ත වගේ තමා ඉතින්. හයිබ්‍රිඩ් එකක් ගනින් ලස්ස 13ක් දීලා..![]()

man dakka ikman eke tyenawa ekak2020 ලංකාවට එන්න විදිහක් නෑනේ බන්. 2020 මාර්තු ඉඳන් නේද වාහන ගෙන්නන එක තහනම් කලේ. ලංකාවේ උපරිම ඇත්තේ 2018 තමා.
Registered 2020 වෙන්ටෑ. ඉක්මන් එකේ නම් 2015 හොනටුත් තියෙන්නේ.man dakka ikman eke tyenawa ekak