jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    pcx ekak ganna kiyala bluwe bnn..mokada kiyanne kattiya bike eka gana adu padu tyenawada?monawada balanna one dewal pcx eka gaddi?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    කාර් එකක් ගත්ත වගේ තමා ඉතින්. හයිබ්‍රිඩ් එකක් ගනින් ලස්ස 13ක් දීලා.. 😍
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    2020 ලංකාවට එන්න විදිහක් නෑනේ බන්. 2020 මාර්තු ඉඳන් නේද වාහන ගෙන්නන එක තහනම් කලේ. ලංකාවේ උපරිම ඇත්තේ 2018 තමා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,059
    113
    මම නම් වටයක් 2ක් තමා පැදලා තියෙන්නෙ... 125 එකක්
    නිකම්ම 60ට එනවා,
    පිකප් එක ශේප්
    වාහනයක් ඉස්සර කරගන්න පුලුවන්
    කැබි එකේ හොද ඉඩක් තියෙනවා
    රයිඩින්ග් පොසිසන් එක ඇගට අමාරුවක් නැ..
    තෙල් කිරිල්ලත් හොදයි කියලා කියනවා

    පට්ට ගනන් ගිහින් තියෙන්නෙ බන් PCX
    LED , smart key එකක් දැන් 7+ වගෙ දකින්නෙ.. :(
     
    • Like
    Reactions: ACHIK

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,199
    4,559
    113
    prefer kymco than pcx 7.5 lax for 125 / 13 lax 300. best bike for touring with 2 helmet spaces for pillion and rider. unfortunately u wont be able to find it outside. even the showroom bikes are over now. highly recommend if u can find it outside for sale

    289.jpg
     
    • Like
    Reactions: ACHIK