PD ELECTIONS 2024

Who is the next pd in sri lanka ?


  • Total voters
    179
  • Poll closed .

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,098
    35,969
    113
    මැදමහනුවර
    g11fJFN.png
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    "None of the above" (NOTA) මේ එක එනව මේ පාර ඡන්ද පත්‍රිකාවට, මම එයාට

    @yapa100 NOTA option එකක් විදියට දාන්න කො
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,839
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රශ්නය අහල තියෙන්නෙ ඊළඟ ජනාධිපති කවුද කියල මිසක් මම කැමති ඊළඟට කවුරු ජනාධිපති වෙනවටද කියල නෙවෙයි.

    රනිල් තමයි ඔය ගේම් එක දිනන්නෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,969
    113
    මැදමහනුවර
    ප්‍රශ්නය අහල තියෙන්නෙ ඊළඟ ජනාධිපති කවුද කියල මිසක් මම කැමති ඊළඟට කවුරු ජනාධිපති වෙනවටද කියල නෙවෙයි.

    රනිල් තමයි ඔය ගේම් එක දිනන්නෙ
    e6777271-3ff2-441e-a651-31ff271edc72-removebg-preview.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    සජිත්,රනිල් හෝ අනුර කුමාර

    ගොඩක් වෙලාවට පොදු අපේක්ෂකයෙක් විදිහට පොහොට්ටුව පැත්තෙන් රනිලම ඉල්ලයි. දිනන්නත් ඉඩ තියෙනවා රට බේරගත්ත එකා විදිහට මාර්කට් කරලා හා පට්ට ගේම් කාරයෙක් හින්දා. ගොම්බයියන්ගේ ඡන්දත් තියෙනවනෙ. හැබැයි පොහොට්ටුවේ එකෙක්ම ඕවර් කන්ෆිඩන්ස් වෙලා ඉල්ලලා සවුත්තු වෙන්නත් ගොඩක් ඉඩ තියෙනවා.

    සජියා වෙන්නත් ගොඩක් ඉඩ තියෙනවා. මොකද ගෝටා දින්න වෙලෙත් සජියට සෑහෙන්න මනාප තිබ්බා. එව්වා අඩු වෙන්නේ නෑනෙ වැඩි වෙනවා මිසක්. එපා උන බයියෝ සජිත් ළඟට යන්න ඉඩ තියෙනවා.

    අනුර කුමාරගේ පැත්තෙන් පාර්ලිමේන්තුවේ නම් ලොකු ආසන ගානක් ගන්න ඉඩ තිබ්බත් ජනාධිපතිවරණයක් දිනන්න නම් අමාරු වෙයි. බෑ කියලා නෙමෙයි කියන්නෙ අමාරුයි.

    ඔය මොන විශ්ලේෂණය කරත් ලංකාවෙ හරක් දෙන්නෙ රැල්ලට. උන්ට දිනනවා කියලා පේන එකාට කතිරේ ගහලා චූන් වෙනවා ඇරෙන්න වෙන දෙයක් ඕනෙ නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හරි සජියා රනිලා කමක් නැ කියමුක්
    බසිලට දෙන්න හදන මෝල් kariyoth ඉන්නවනේ එළකිරි එකේ.
    ථූ නොදකින් පට්ටිපොළ පට්ටි දාන්න හොදයි :lol: :lol: :lol: :lol: