PD ELECTIONS 2024

Who is the next pd in sri lanka ?

  • Total voters
    179
  • Poll closed .

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,918
    14,316
    113
    වැලිවේරිය
    හරි සජියා රනිලා කමක් නැ කියමුක්
    බසිලට දෙන්න හදන මෝල් kariyoth ඉන්නවනේ එළකිරි එකේ.
    ථූ නොදකින් පට්ටිපොළ පට්ටි දාන්න හොදයි :lol: :lol: :lol: :lol:
    Man Basilta vote karnne..mokda uu janadipathi karoth sinhalui,demmallui,thambi wanda karala jews la tika meheta genath janawasayak hadann puluwan 🐘 🐘 🐘
     
    • Like
    Reactions: HAneo

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,918
    14,316
    113
    වැලිවේරිය
    මම නම් කියන්නේ අනුරයියා දින්න ඕනා.

    මොකද අපේ එවුන් කෙලවගෙන මදි. ස්ටාලින්වාදි ක්‍රමයටත් කෙලවාගන්න ඕනා මේ රට හැදෙන්න නම්.
    NPP ප්‍රතිපත්ති හැබැයි sjb එකට =යි...හැබැයි බලය ගත්තට පස්සේ මොකක් වෙයිද දන් නෑ...USSR වල lenin ගෙන් පස්සේ Trotsky බලය ගත්ත නම්, අද බොහෝ විට america වත් එක්ක අනික් ජයන්ට් ussr...stalin ඇවිත් ඒකාධිපති වෙන්න ගිහින් ussr වලට කෙලෙව්වා
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama

    Npp එකේ ආර්ථික ඔස්තර් වගේ පෙනි ඉන්න චතුරංග අබේව ෆලෝ කරානම් පේනවා මුන් අනාගතේ නාවන්න ඉන්න නෑම
    මේ දවස්වල සම්පකාර ටික අල්ලං ගෝටාභය ටයිප්ම ආතල් ටිකක් දෙනවා.

    මුන් එකෙක්ටවත් බැ බං රට ගොඩ ගන්න.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,918
    14,316
    113
    වැලිවේරිය
    Npp එකේ ආර්ථික ඔස්තර් වගේ පෙනි ඉන්න චතුරංග අබේව ෆලෝ කරානම් පේනවා මුන් අනාගතේ නාවන්න ඉන්න නෑම
    මේ දවස්වල සම්පකාර ටික අල්ලං ගෝටාභය ටයිප්ම ආතල් ටිකක් දෙනවා.

    මුන් එකෙක්ටවත් බැ බං රට ගොඩ ගන්න.
    ඔව් හැබැයි උන්ගෙන් open minded ඉන්නේ හරිනි,ලාල් කාන්තයි විතරයි...අනික් උන්ගේ දේවල් ටිකක් ගොන්...හැබයි ගොන් කතා ගත්තම baiyange gon katha>sjb gon katha>jvp gon katha...
    Next best option එකක් නෑ කරන්න දෙයක් නෑ...npp විතරයි ඉන්නේ මේ වෙලාවේ alternative එක...බලමු...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Npp එකේ ආර්ථික ඔස්තර් වගේ පෙනි ඉන්න චතුරංග අබේව ෆලෝ කරානම් පේනවා මුන් අනාගතේ නාවන්න ඉන්න නෑම
    මේ දවස්වල සම්පකාර ටික අල්ලං ගෝටාභය ටයිප්ම ආතල් ටිකක් දෙනවා.

    මුන් එකෙක්ටවත් බැ බං රට ගොඩ ගන්න.

    වෙන මුකුත් ඕනේ නැහැ හොරකම් කරපු දේශපාලකයන්ට දඬුවම් දීලා, ඉදිරියට හොරකම් කරන්න කොමිස් ගන්න බලාගෙන දේශපාලනයට එන්න බැරි විදියට නීති වෙනස් කරලා, සල්ලි බලය තියෙන කෙනාට එක නීතියකුත් දුප්පත් මනුස්සයට තව නීතියකුත් නැතුව හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන විදියට සිස්ටම් එකක් හැදුවොත් ඇති. ඔය වැඩේ රටේ ආර්ථිකය ගොඩ ගන්නව තරම් අමාරු නැහැ කරන්න අවංක උවමනාවක් තියෙනවනම් අවුරුදු 5ක් හොඳටම ඇති. දැන් කොහොමත් රටේ බහුතර ඡන්ද ප්‍රතිශතය පාවෙන ඡන්ද බවට පත්වෙමින් තියෙන්නේ ඉතින් NPP එකට ලැබෙන්නේ එක චාන්ස් එකයි බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර.
     
    උබත් එක්ක අමනාපෙට කියනවා නෙවෙයි. නමුත් ඔය ටැග් ලයින් එකමයි 2019 ගෝටා ගැහුවේ. පිම්බුවේ.
    බයියෝ කිව්වෙත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියලා. එකම කතාව නේද.

    npp එක තාම තමන් කරන වැඩේ මොකක්ද කියලා නැ, කරන විදිහ කියන්නේ නැ. 2019 ගෝටා එද්දි අපි බලාගන්නම් කියලා කිව්ව විදිහමයි. ප්‍රතිපත්ති ප්‍රකාශයක් හරියට නැ.

    අනික මේ දුෂණය⁣ මුල් බැහැපු රටේ අවුරුදු 5කින් සිස්ටම් චෙන්ස් කරන්න බැ කොහොමත්ම. ඒවා සුරංගනා කතා. මොකද මේකේ ගැට හැටහුටාමරයි. නිතියත් අධිකරණයත් රාජ්‍ය සේවයත් හැමතැනම ගැට. මිනිස්සු සහමුලින්ම වෙනස් කරන්න බැ කවුරු ආවාත්.

    වෙනස් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම ගෙදර යන්න වෙන තැනට පෙරලන නිලධාරිවාදයක් තියනවා.

    මගේ අදහස මේ රට අමුතුවෙන් ගොඩ යන්නේ නැ. ගන්නත් බැ. කවුරු ආවත් ⁣මේ තියන විදිහටම එක්තරා කලාපයක විචලණය වෙවි තියනවා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,111
    15,887
    113
    Colombo

    :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උබත් එක්ක අමනාපෙට කියනවා නෙවෙයි. නමුත් ඔය ටැග් ලයින් එකමයි 2019 ගෝටා ගැහුවේ. පිම්බුවේ.
    බයියෝ කිව්වෙත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියලා. එකම කතාව නේද.

    npp එක තාම තමන් කරන වැඩේ මොකක්ද කියලා නැ, කරන විදිහ කියන්නේ නැ. 2019 ගෝටා එද්දි අපි බලාගන්නම් කියලා කිව්ව විදිහමයි. ප්‍රතිපත්ති ප්‍රකාශයක් හරියට නැ.

    අනික මේ දුෂණය⁣ මුල් බැහැපු රටේ අවුරුදු 5කින් සිස්ටම් චෙන්ස් කරන්න බැ කොහොමත්ම. ඒවා සුරංගනා කතා. මොකද මේකේ ගැට හැටහුටාමරයි. නිතියත් අධිකරණයත් රාජ්‍ය සේවයත් හැමතැනම ගැට. මිනිස්සු සහමුලින්ම වෙනස් කරන්න බැ කවුරු ආවාත්.

    වෙනස් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම ගෙදර යන්න වෙන තැනට පෙරලන නිලධාරිවාදයක් තියනවා.

    මගේ අදහස මේ රට අමුතුවෙන් ගොඩ යන්නේ නැ. ගන්නත් බැ. කවුරු ආවත් ⁣මේ තියන විදිහටම එක්තරා කලාපයක විචලණය වෙවි තියනවා.
    Oya reality eka godak unta therenne na ban, especially the last line. Short term dreaming scene eke inne bahutharayak.
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,799
    163,707
    113
    එකමත් එක රටක
    run crow GIF by mjkahn
     
    • Haha
    Reactions: TechnWeb

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    කෙළවෙන්න හරි දෙන්න ඉන්නේ AKD විතරයි . ඕක ඊළඟට එන්නේ රනිල් නම් චන්ද මෙච්චර තියන්න බය නෑ. හැබැයි දැන් ගූ ගිහින් ඉන්නේ මොකද කියල හිතාගන්න පුළුවන්ද ?

    රනිල් පොන්නයා රට ගොඩ ගනී කියල හිතන් ඉන්න බල්ලෝ ගහන හුත්තිගේ කොල්ලන්ට

    👇

    3r8ium.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මිනිස්සු සහමුලින්ම වෙනස් කරන්න බැ කවුරු ආවාත්.
    :yes: :yes:

    නිලධාරිවාදයක් තියනවා
    :yes::yes:

    මේ රට අමුතුවෙන් ගොඩ යන්නේ නැ. ගන්නත් බැ.
    :yes: :yes: :yes:

    රතිපත්ති ප්‍රකාශයක් හරියට නැ.
    https://www.npp.lk/en/policies
    ------ Post added on Dec 19, 2023 at 2:09 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,803
    113
    ප*යාගල
    sorry.com
    ප්‍රශ්නය අහල තියෙන්නෙ ඊළඟ ජනාධිපති කවුද කියල මිසක් මම කැමති ඊළඟට කවුරු ජනාධිපති වෙනවටද කියල නෙවෙයි.

    රනිල් තමයි ඔය ගේම් එක දිනන්නෙ
    මේක ඇත්ත. අපි කැමති එකා නෙමෙයි එන්නෙ. රනිල් Or සජිත් දෙන්නගෙන් එකෙක් එවි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,419
    113
    කිවුව කියල ලියල තියාගනින්.
    මොකක් හරි ලොකු වෙනසක් උනේ නැත්තන්, ධම්මික පෙරේරා වෙනම ආවොත් ඌ තමයි දිනන්නෙ.

    Npp එකේ ආර්ථික ඔස්තර් වගේ පෙනි ඉන්න චතුරංග අබේව ෆලෝ කරානම් පේනවා මුන් අනාගතේ නාවන්න ඉන්න නෑම
    මේ දවස්වල සම්පකාර ටික අල්ලං ගෝටාභය ටයිප්ම ආතල් ටිකක් දෙනවා.

    මුන් එකෙක්ටවත් බැ බං රට ගොඩ ගන්න.
    මේකනන් ඇත්ත මුන් immature. එකම බලාපොරොත්තුව මුන්ට බලය හම්බුනොත් අදාල දේවල් වලට අදාල මිනිස්සු යොදවල ගේමක් ගහයි කියන එක තමයි.
    ------ Post added on Dec 19, 2023 at 4:45 AM