PDF අහන්න කැමතිද?

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මේකත් පුංචිම පුංචි වැඩක්, ගොඩක් අයනම් දන්නවත් ඇති. මෙන්න මේකයි කරන්න තියෙන්නේ, මුලින්ම අහන්න ඕන pdf ෆයිල් එක Adobe reader එකෙන් විවෘත කරගන්න.ඊට පස්සේ පහලින් තියෙන ෆොටෝ එකේ විදිහට View> Read out loud> Activate read out loud කියන එක තෝරන්න.


    1.jpg


    source
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එල මචන්. මමත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුව PDF විතරක් නෙමෙයි ඕනම ටෙක්ස්ට් ෆයිල් එකක තියන ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරල කියවන්න පුලුවන්. :D:D
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmmm

    ela.....i knw that.bt vry impnt 2 de new users.

    ela......... :P

    sira ne...

    එල මචන්

    එල මචන්. මමත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුව PDF විතරක් නෙමෙයි ඕනම ටෙක්ස්ට් ෆයිල් එකක තියන ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරල කියවන්න පුලුවන්. :D:D

    :yes::yes::yes::yes::yes::yes::yes: