Questions pdf හොරට ගන්න තැනක් තියෙනවද?

Dliz

Member
Aug 13, 2021
8
6
3
සල්ලි දීලා ගන්න ඔ්න textbooks වල pdf ‌free download කරගන්න ක්රමයකි තියෙනවද? torrent site වල හමිබුනේ නෑ
 
  • Haha
Reactions: Solo Rider

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    pdf drive එක බලන්න https://www.pdfdrive.com/

    //edit : තවත් විදිහක් තියෙනවා, දැන් ඕන කරන පොතේ නම දන්නවා නම් එක එක්ක pdf කියල සර්ච් කරන්න, එතකොට සර්ච් එන්ජින් එකෙන් කෙලින්ම pdf එක හොයල දෙනවා, උදාහරණයක් විදිහට count of monte cristo.pdf කියල සර්ච් කරන්න. එක තමා ලේසිම විදිය
     
    Last edited: