PDF, Imaeg වලින් අකුරු ගන්න OCR ක්රමය
අපි පාවිච්චි කරන ස්කෑනර් වලින් පුලුවන්කම තියෙනව පී.ඩී.එෆ් එකක හරි, ඉමේජ් එකක හරි තියෙන අකුරු ටෙක්ස්ට් එකක් විදිහට ගන්න..වර්ඩ් ෆයිල් එකක් විදිහට සේව් කරගන්න..
ඒකට කියන්නෙ OCR scanning කියල.. ඉතින් ස්කෑනර් එකක් තියෙනවනන් OCR scanning සොෆ්ට්වෙයාර් එකක් දාගනින් මැෂින් එකට..වැඩේ ගොඩ....
ඉතින් හැමෝටම ස්කෑනර් නැති නිසා මෙන්න විසදුමක්...
ඉන්ටර්නෙට් එකෙන්ම අපේ පී.ඩී.එෆ් එකක හරි, ඉමේජ් එකක හරි තියෙන අකුරු ටෙක්ස්ට් එකක් විදිහට ගන්න ක්රමයක්...
මෙන්න ඒ විදිහට ගන්න පුලුවන් සයිට් එකක්...
නොමිලේ වැඩ ගන්න පුලුවන්
මේකට අපේ ඉමේජ් එක අප්ලෝඩ් කරල ස්කෑන් කරන්න පුලුවන්..ඊට පස්සෙ එන ටික වර්ඩ් ෆයිල් එකක් විදිහට සේව් කරගන්න පුලුවන්..
වැඩක් උනානන් බම්ප් එකක් දාලා නොදැක්ක අයටත් බලන්න අවස්ථාවක් ලබා දෙන්න

අපි පාවිච්චි කරන ස්කෑනර් වලින් පුලුවන්කම තියෙනව පී.ඩී.එෆ් එකක හරි, ඉමේජ් එකක හරි තියෙන අකුරු ටෙක්ස්ට් එකක් විදිහට ගන්න..වර්ඩ් ෆයිල් එකක් විදිහට සේව් කරගන්න..
ඒකට කියන්නෙ OCR scanning කියල.. ඉතින් ස්කෑනර් එකක් තියෙනවනන් OCR scanning සොෆ්ට්වෙයාර් එකක් දාගනින් මැෂින් එකට..වැඩේ ගොඩ....
ඉතින් හැමෝටම ස්කෑනර් නැති නිසා මෙන්න විසදුමක්...
ඉන්ටර්නෙට් එකෙන්ම අපේ පී.ඩී.එෆ් එකක හරි, ඉමේජ් එකක හරි තියෙන අකුරු ටෙක්ස්ට් එකක් විදිහට ගන්න ක්රමයක්...
මෙන්න ඒ විදිහට ගන්න පුලුවන් සයිට් එකක්...
නොමිලේ වැඩ ගන්න පුලුවන්
HTML:
http://www.onlineocr.net/default.aspx

වටිනවා.....