Pdf Printing Services

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    පොත් තියෙන්නෙ බන් පිටු 200 , 300 වගේ . ඇමසෝන් වල එහෙම විකුනන්ණ.


    මේවා අපිට ලොකුවට , පොත් ප්‍රින්ට් කරන තැන්වලින් කරගන්න පුලුවන්ද?


    මොකද රටින් ගෙන්නනකොට සෑහෙන්න මුදලක් යන නිසා.


    එහෙම ප්‍රින්ට් කරගෙන තියනවද උබ?

    හොද තැනක් කියන්න බලණ්ණ.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඕව් ඉස්ස්ස්ර කරගෙන තියෙනව 2017 වගෙ. ගනන් නං මතක් නැ print එක හොදත් නැ එකෙ.

    දන් නං කෙලින්ම් pdf තමා use කරන්නෙ
     
    • Sad
    Reactions: Soloprenuer

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඕව් ඉස්ස්ස්ර කරගෙන තියෙනව 2017 වගෙ. ගනන් නං මතක් නැ print එක හොදත් නැ එකෙ.

    දන් නං කෙලින්ම් pdf තමා use කරන්නෙ
    Pdf wala kurutu bali gala real usage eka ganna bane eka epawenw. 🥴