.Pdf Document එකක් Word Document එකකට convert කරගන්න පුලුවන් Software එකක් තියනම් කවුරු හරි ගාව දෙන්න,ලොකු උදව්වක්
meken word document ekak widiyata convert karanna puluwanda
http://www.pdftowordconverter.net/
http://www.pdfonline.com/pdf-to-word-converter/

mama ekak demma software thread eke..ekanan elata weda karanawa...hebei size eka tikak wediy...
podi item nan man use karala nehe...
සහෝ මේ ලින්ක් වලින් උදවුවක් වෙයිද බලන්න
HTML:http://www.pdftowordconverter.net/HTML:http://www.pdfonline.com/pdf-to-word-converter/
