#PDF_Editing😼🔥💯

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    #PDF_Editing😼🔥💯

    PDF එඩිට් කරගන්න ක්‍රමයක් හැමෝම හෙව්වත් ෆ්‍රී දෙන සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න හරි අමාරුයී.. ගොඩක් සොෆ්ට්වෙයාර් වලින් PDF 🎫එක විව් කරනවා විතරයී.. එඩිට් කරගන්න බැහැ.. එක්කො සොෆ්ට්වෙයාර් එක සල්ලි දීලම ගන්න වෙනවා 🥲
    ඒත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාගෙ ඕනම PDF එකක් තමන්ට කැමති විදියකට එඩිට් කරගන්න.. පුලුවන්...😼100% Free 💯
    ⭕අලුතින් වචන ඇඩ් කරන්න.. අලුතින් පිටු ඇතුලු කරගන්න.. 🌝

    🛑කොටින්ම කීවොත් PDF එක ඔයාට ආස ඕනම විදියකට එඩිට් කරගන්න පුලුවන් 100%free🔥🤓

    #Subscribe😍
    #Like👍
    #Share 🙌

    #Evil_Boy 🧑‍💻❤️