Peaky Blinder කතාවෙ අන්තිම සීසන් එකේ පට්ට අවුලක් තියෙනව බං

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මේ කතාව ලියපු එකාට මුල හරිය මතක නැතුව ගිහින් අගට එනකොට :lol:

    පට්ට වැරැද්දක් ඒක...

    මට කතාව ස්පොයිල් කරන්න බැ...
    Dm එකක් දාපං බලන්න
     
    Rastapopoulos

    Well-known member
  • උඹට තේරුණා. මෝඩ අධ්‍යකෂයක් නේ බං අරන් තියෙන්නේ ගොන් නළුවෙක් දාලා. උඹ වගේ මැත්ස් වලින් කප් ගහපු එකෙක් නම් ගේමක් නැතුව ලස්සනට කතාව ඉවර කරන්න තිබ්බා. උඹට වෙන්න තිබ්බේ තෝමස් ශෙල්බි උඹ මාර මිටර් එකක් නේද. අපිට නෑනේ එච්චර මොළයක් ලංකාවට ආඩම්බරයක්
     
    • Haha
    Reactions: Aki992

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උඹට තේරුණා. මෝඩ අධ්‍යකෂයක් නේ බං අරන් තියෙන්නේ ගොන් නළුවෙක් දාලා. උඹ වගේ මැත්ස් වලින් කප් ගහපු එකෙක් නම් ගේමක් නැතුව ලස්සනට කතාව ඉවර කරන්න තිබ්බා. උඹට වෙන්න තිබ්බේ තෝමස් ශෙල්බි උඹ මාර මිටර් එකක් නේද. අපිට නෑනේ එච්චර මොළයක් ලංකාවට ආඩම්බරයක්
    කොහොමද තන් දෙකෙම් ගහල මිනිස්සු මරද්දි එක
     
    • Haha
    Reactions: Rastapopoulos

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    උඹට තේරුණා. මෝඩ අධ්‍යකෂයක් නේ බං අරන් තියෙන්නේ ගොන් නළුවෙක් දාලා. උඹ වගේ මැත්ස් වලින් කප් ගහපු එකෙක් නම් ගේමක් නැතුව ලස්සනට කතාව ඉවර කරන්න තිබ්බා. උඹට වෙන්න තිබ්බේ තෝමස් ශෙල්බි උඹ මාර මිටර් එකක් නේද. අපිට නෑනේ එච්චර මොළයක් ලංකාවට ආඩම්බරයක්
    ඕක බලල නෑ තෝමස් ශෙල්බි කියන්නෙ අම්මගෙ පෙන්ශන් එක කන එකෙක්ද? :nerd:
     
    • Haha
    Reactions: Rastapopoulos

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,962
    26,567
    113
    image.png
     
    Rastapopoulos

    Well-known member
  • කොහොමද තන් දෙකෙම් ගහල මිනිස්සු මරද්දි එක
    මූ තනේ පෙන්නන කොටම මිනිස්සු මැරෙනවා. තනෙත් කළුපාට දියරයක් විදලා පොයිසන් කරලා මරන්නේ. පොඩි උන්ට බත් කවන්නේ කැවේ නැත්තං කළු තනය ගෙන්නලා කුක්කු පොවනවා කියලා
    ඕක බලල නෑ තෝමස් ශෙල්බි කියන්නෙ අම්මගෙ පෙන්ශන් එක කන එකෙක්ද? :nerd:
    මුව ළඟින්වත් තියන්න බෑ ඌට. කළු තනය එකේ අධ්‍යක්ෂණය හොඳ නැල්ලුනේ.