Peaky Blinders බලන්න බැරි කම්මැලියොන්ට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,153 1 43,675 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 28, 2026 #1 Last edited: Jan 28, 2026 Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,160 1 61,489 113 Mother Earth Jan 28, 2026 #2 ඒ ඔය කතාව හොඳයිද බන්? පකේ බයින්දරස්? Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,153 1 43,675 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 28, 2026 #3 Candid-B said: ඒ ඔය කතාව හොඳයිද බන්? පකේ බයින්දරස්? Click to expand... ඉවසීමෙන් බලපං මම නං කතාවටත් වඩා ආස වුණේ Tommy Shelby කැරැක්ටර් එකට මේ සේරම වගේ හමුදාවෙ හිටපු අය. පට්ට මොරාල් එකක් තියෙනව. හැබැයි ඔලුව ටිකක් අප්සට් ගිහින් කට්ටියගෙ PTSD වගේ සීන් එකක් Last edited: Jan 28, 2026 Reactions: Candid-B
Candid-B said: ඒ ඔය කතාව හොඳයිද බන්? පකේ බයින්දරස්? Click to expand... ඉවසීමෙන් බලපං මම නං කතාවටත් වඩා ආස වුණේ Tommy Shelby කැරැක්ටර් එකට මේ සේරම වගේ හමුදාවෙ හිටපු අය. පට්ට මොරාල් එකක් තියෙනව. හැබැයි ඔලුව ටිකක් අප්සට් ගිහින් කට්ටියගෙ PTSD වගේ සීන් එකක්
Candid-B Well-known member Apr 25, 2019 35,160 1 61,489 113 Mother Earth Jan 28, 2026 #4 AnuradhaRa said: ඉවසීමෙන් බලපං මම නං කතාවටත් වඩා ආස වුණේ Tommy Shelby කැරැක්ටර් එකට Click to expand... හරි එහෙනම් ඔන්න මම බාන්න ගන්නව. මේ අර සිලෝ එකේ අළුත් එක ඇවිල්ල නේද ? [සයිලෝ හරි නම ඒ වුණාට අපි කියන්නෙ සිලෝ කියලා]
AnuradhaRa said: ඉවසීමෙන් බලපං මම නං කතාවටත් වඩා ආස වුණේ Tommy Shelby කැරැක්ටර් එකට Click to expand... හරි එහෙනම් ඔන්න මම බාන්න ගන්නව. මේ අර සිලෝ එකේ අළුත් එක ඇවිල්ල නේද ? [සයිලෝ හරි නම ඒ වුණාට අපි කියන්නෙ සිලෝ කියලා]
AnuradhaRa Well-known member Dec 25, 2010 62,153 1 43,675 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 28, 2026 #5 Candid-B said: හරි එහෙනම් ඔන්න මම බාන්න ගන්නව. මේ අර සිලෝ එකේ අළුත් එක ඇවිල්ල නේද ? [සයිලෝ හරි නම ඒ වුණාට අපි කියන්නෙ සිලෝ කියලා] Click to expand... අම්මට සිරි ඇවිල්ලද
Candid-B said: හරි එහෙනම් ඔන්න මම බාන්න ගන්නව. මේ අර සිලෝ එකේ අළුත් එක ඇවිල්ල නේද ? [සයිලෝ හරි නම ඒ වුණාට අපි කියන්නෙ සිලෝ කියලා] Click to expand... අම්මට සිරි ඇවිල්ලද
Candid-B Well-known member Apr 25, 2019 35,160 1 61,489 113 Mother Earth Jan 28, 2026 #6 AnuradhaRa said: අම්මට සිරි ඇවිල්ලද Click to expand... නෑ නේ. මට පැටලුණා. Reactions: AnuradhaRa