Peaky Blinders බලන්න බැරි කම්මැලියොන්ට

AnuradhaRa

Well-known member
  • ඒ ඔය කතාව හොඳයිද බන්? 🤷🏻‍♂️ පකේ බයින්දරස්?
    ඉවසීමෙන් බලපං
    මම නං කතාවටත් වඩා ආස වුණේ
    Tommy Shelby :cool: කැරැක්ටර් එකට



    මේ සේරම වගේ හමුදාවෙ හිටපු අය.
    පට්ට මොරාල් එකක් තියෙනව. හැබැයි ඔලුව ටිකක් අප්සට් ගිහින් කට්ටියගෙ PTSD වගේ සීන් එකක්
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    ඉවසීමෙන් බලපං
    මම නං කතාවටත් වඩා ආස වුණේ
    Tommy Shelby :cool: කැරැක්ටර් එකට


    හරි එහෙනම් ඔන්න මම බාන්න ගන්නව. 🤷‍♂️ මේ අර සිලෝ එකේ අළුත් එක ඇවිල්ල නේද ? [සයිලෝ හරි නම ඒ වුණාට අපි කියන්නෙ සිලෝ කියලා]
     

    AnuradhaRa

    Well-known member
  • හරි එහෙනම් ඔන්න මම බාන්න ගන්නව. 🤷‍♂️ මේ අර සිලෝ එකේ අළුත් එක ඇවිල්ල නේද ? [සයිලෝ හරි නම ඒ වුණාට අපි කියන්නෙ සිලෝ කියලා]
    අම්මට සිරි ඇවිල්ලද :shocked: