Peaky Blinders , The Boys , Ozark වගේ හොද Tv Series නැද්ද .. කම්මැලි නැතුව බලන්න පුලුවන් .. :yes:
SL MULTIMEDIA TUTORIAL Well-known member Jul 27, 2020 1,639 6,950 113 United States Apr 23, 2023 #1 Peaky Blinders , The Boys , Ozark වගේ හොද Tv Series නැද්ද .. කම්මැලි නැතුව බලන්න පුලුවන් ..
BadAlucard Well-known member Dec 8, 2022 1,130 2,099 113 Apr 23, 2023 #3 24 බලන්ඩ කම්මැලි හිතෙන්නෙ නෑ පොඩ්ඩක් වත්. හැම එපියම වගේ full happening.. සීසන් 9 ක් තියෙනවා. 2000 වල nostalgic feeling එකත් එක්ක බලන්ඩ ගත්තාම මරු. Mindhunter එකත් හොදයි.. serial killers ලා ගැන අධ්‍යනය කරන එකක්.. සත්‍ය සිදුවීම් පාදක කරගෙන හදපු එකක් මතක විදිහට.. casting එහෙම ඇත්ත සීරියල් killers ලට සෑහෙන්ඩ සමානයි..හැබැයි සීසන් 2 න් පස්සෙ cancel උනා.. Reactions: guideline
24 බලන්ඩ කම්මැලි හිතෙන්නෙ නෑ පොඩ්ඩක් වත්. හැම එපියම වගේ full happening.. සීසන් 9 ක් තියෙනවා. 2000 වල nostalgic feeling එකත් එක්ක බලන්ඩ ගත්තාම මරු. Mindhunter එකත් හොදයි.. serial killers ලා ගැන අධ්‍යනය කරන එකක්.. සත්‍ය සිදුවීම් පාදක කරගෙන හදපු එකක් මතක විදිහට.. casting එහෙම ඇත්ත සීරියල් killers ලට සෑහෙන්ඩ සමානයි..හැබැයි සීසන් 2 න් පස්සෙ cancel උනා..
IamTheDevil Well-known member Jan 30, 2021 1,063 1,990 113 Apr 24, 2023 #6 Sons of anarchy Mayans Fargo Breaking bad
Max_r Well-known member May 10, 2007 12,804 1 15,486 113 Apr 24, 2023 #7 SL MULTIMEDIA TUTORIAL said: Peaky Blinders , The Boys , Ozark වගේ හොද Tv Series නැද්ද .. කම්මැලි නැතුව බලන්න පුලුවන් .. Click to expand... Ozark එක හොදයිද බන්? මොකක්ද කතාව යන්නෙ?
SL MULTIMEDIA TUTORIAL said: Peaky Blinders , The Boys , Ozark වගේ හොද Tv Series නැද්ද .. කම්මැලි නැතුව බලන්න පුලුවන් .. Click to expand... Ozark එක හොදයිද බන්? මොකක්ද කතාව යන්නෙ?