Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ඇදුම් සප්ලිමන්ට් ටික එහෙම ඔක්කොම ගත්තද? නත්නම් ඒවටත් වෙනම ත්‍රෙඩ් වැටෙනකන් බලන් ඉන්න එපැයි. :lol:
    ai pati jokkuntath
     
    • Haha
    Reactions: Psiko

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    රට ඉදි කාපන් , එළකිරි බීපන් . ඔය ලබ්බවල් වලට වඩා හොදයි .
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Fresh milk ?

    Ambewela Bonna gatta
    ෆ්‍රෙෂ් මිල්ක් හරියන් නෑ පුතා , දොවපු එළකිරි ගනින් . කඩවල තියෙනවා . වීදුරුවක් සීයක් වගේ වෙන්නේ .
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    ෆ්‍රෙෂ් මිල්ක් හරියන් නෑ පුතා , දොවපු එළකිරි ගනින් . කඩවල තියෙනවා . වීදුරුවක් සීයක් වගේ වෙන්නේ .
    owa keren na bn , :(

    Pattare daapan Ponnayo
    Ube kadala thread ekata wada mage eka negala yanawa ponnayo

    2500/-
    ------ Post added on Sep 30, 2025 at 5:26 PM
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අඩෝ අලගුඩුවො වට්ටක්ක කාල කීලස් රීල බිජ්ජ හොල්ලත් ඇග හදන්න පුලුවන්. :rofl:
    මීයෝ කාපුවා වෙන්න ඕන වට්ටක්ක ගද්දි :)
     
    • Haha
    Reactions: Psiko

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    9m7amqq.jpg


    3y2e39V.jpg
    හොද රටෛදි ටිකක් අරගෙන, ගිතෙල් හයිලන්ඩ් එක හරි කමක්නෑ අරගෙන එවා ටික දවසක් එළගිතෙලේ තියල උදෙට රටෛදි 2,3ක් කාපන්. හිස්බඩ.
     
    • Love
    Reactions: Psiko

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සිරාවටම රට ඉඳි වල බටර් ගාගෙන කාලා මහත් උන උන් ඉන්නවා.
    බටර් කියන්නේ සිරාම බටර් නම් ඕකේ , බටර් කියල මෙහෙ තියෙන්නේ බටර් නෙවෙයි . මේද තැවරුම් (fat spread ) කියන ඔය උට්ටනේ මෙහෙ එවුන් බටර් කියන්නේ බන් . කොලිටි බටර් විත් රට ඉදි උණත් සෙට් වැඩේට . :)

    හොද රටෛදි ටිකක් අරගෙන, ගිතෙල් හයිලන්ඩ් එක හරි කමක්නෑ අරගෙන එවා ටික දවසක් එළගිතෙලේ තියල උදෙට රටෛදි 2,3ක් කාපන්. හිස්බඩ.
    මේකත් හරි . (y) ඔය පීනට් බටර් උට්ටවල් වගේ නෙමෙයි මේක . දන්නෝ දනිති .
    ------ Post added on Sep 30, 2025 at 5:42 PM
     
    • Like
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    Owa kanna epa bn ubata seeni cholestrol hadei

    Bath aduwen + Vegtables + Chicken + Beef + Peas +Eggs Kapan

    Amathara Samaposha kapan seeni aduwen dala unuwathura ekka kawalam karala


    Loke allanna kalin mulin ganata bara wadi karagena idpan. dawasata 5 parak kapan
     
    • Love
    Reactions: Psiko

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,421
    113
    බටර් කියන්නේ සිරාම බටර් නම් ඕකේ , බටර් කියල මෙහෙ තියෙන්නේ බටර් නෙවෙයි . මේද තැවරුම් (fat spread ) කියන ඔය උට්ටනේ මෙහෙ එවුන් බටර් කියන්නේ බන් . කොලිටි බටර් විත් රට ඉදි උණත් සෙට් වැඩේට . :)

    Fat spread = එලවළු තෙල් කලවම් කරපු බටර්

    මාගරීන් = එළවළු තෙල්

    ඒවා කෑවොත් නම් හාට් එක හුකෑස් තමයි