එලකිරි. යන්න ලොකු ආසාවක් ආවා වීඩියෝ දැක්කම.මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් රටකට යන්න වෙයි වගේ. ඒක ඉතින් කවදාවත් වෙන වැඩක් නෙවේ.yaluwo wagayak giya
experience eka hodailu![]()
Weekend holidays wala crowded scene ekak tiyanawa
specially drop slide eka supirilu
Owමේකෙ ලෙශර් වර්ල්ඩ් වගේ ඇතුලට යන්න විතරක් ටිකට් තියෙනවද?
ඒවට වෙනම ගන්න ඕනා. නැත්නම් ඒවාත් ඉන්ක්ලූඩ් කරලා දාපු ඵැකේජ් තියෙනවා එයාලගේ සයිට් එකේ.mn dakke adult kenekta 5500da koheda ticket eka'eka aragatthama anith eva use karanna freeda natthan chargekaranavada evata wenama ?
කීයක් වගේ වියදම් උනාද එදා. කෑම එහෙම ගනන්ද?Ow
gihin tiyenawa. experience eka hodai
------ Post added on Oct 26, 2023 at 12:13 PM
20 ganak giya. mam anam newe payment kare, brother in law thama kare. Unge eka balu wedak kiyanne babata geniyapu yoghurt eka geniyanna dunne na athulata. ethakota babata 1 year old.ඒවට වෙනම ගන්න ඕනා. නැත්නම් ඒවාත් ඉන්ක්ලූඩ් කරලා දාපු ඵැකේජ් තියෙනවා එයාලගේ සයිට් එකේ.
කීයක් වගේ වියදම් උනාද එදා. කෑම එහෙම ගනන්ද?
------ Post added on Oct 26, 2023 at 12:15 PM
ඒ කියන්නෙ ඇක්ටිවිටීස් නැතුව ඇතුලට යන්න විතරක්.Ow
gihin tiyenawa. experience eka hodai
------ Post added on Oct 26, 2023 at 12:13 PM