Pearl Bay ගියපු අය ඉන්නවද?

Morbius

Well-known member
  • yaluwo wagayak giya
    experience eka hodailu :D
    Weekend holidays wala crowded scene ekak tiyanawa

    specially drop slide eka supirilu
    එලකිරි. යන්න ලොකු ආසාවක් ආවා වීඩියෝ දැක්කම.මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් රටකට යන්න වෙයි වගේ. ඒක ඉතින් කවදාවත් වෙන වැඩක් නෙවේ.
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    Awulak ne 7500 ta
    15 min carting and water park.
    busy dawas walata lockers adui.
    hebai ithin keli bahinawa week end ekata 😁
     
    • Wow
    Reactions: Morbius

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මේකෙ ලෙශර් වර්ල්ඩ් වගේ ඇතුලට යන්න විතරක් ටිකට් තියෙනවද?
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • mn dakke adult kenekta 5500da koheda ticket eka'eka aragatthama anith eva use karanna freeda natthan chargekaranavada evata wenama ?
    ඒවට වෙනම ගන්න ඕනා. නැත්නම් ඒවාත් ඉන්ක්ලූඩ් කරලා දාපු ඵැකේජ් තියෙනවා එයාලගේ සයිට් එකේ.

    Ow

    gihin tiyenawa. experience eka hodai
    ------ Post added on Oct 26, 2023 at 12:13 PM
    කීයක් වගේ වියදම් උනාද එදා. කෑම එහෙම ගනන්ද?
    ------ Post added on Oct 26, 2023 at 12:15 PM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒවට වෙනම ගන්න ඕනා. නැත්නම් ඒවාත් ඉන්ක්ලූඩ් කරලා දාපු ඵැකේජ් තියෙනවා එයාලගේ සයිට් එකේ.


    කීයක් වගේ වියදම් උනාද එදා. කෑම එහෙම ගනන්ද?
    ------ Post added on Oct 26, 2023 at 12:15 PM
    20 ganak giya. mam anam newe payment kare, brother in law thama kare. Unge eka balu wedak kiyanne babata geniyapu yoghurt eka geniyanna dunne na athulata. ethakota babata 1 year old.

    aluthen kema gatta ganan nam mataka na. unge glass bottles wala tiyena fresh juice bottles tiyenawa.
     
    • Sad
    Reactions: Morbius