Pears Soap Box Whole Sale Price

chandij86

Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    මචන් Supermarket එකක් හරි grocery එකක් හරි කරන කෙනෙක් ඉන්නව නන් පොඩි හෙල්ප් එකක් ඔනි

    1. Pears සබන් බොක්ස් එකක් ගන්න කොට කියක් වෙනවද ? Discount අඩු උනාට පස්සෙ ගාන කියද ?

    2.Agent කෙනෙක් ගෙන් ගන්න එකද pettah නැත්නම් pettah walin ගන්න එකද ලාබ
     
    • Like
    Reactions: NRTG and hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    දන්න තරමින්, යුනිලීවර් එකේ කඩ වලට සීයට18ක් වගේ තමයි දෙන්නෙ. කඩේක සම්බන්ධයක් නැතුව තනියම ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න බෑ.
    කොටුවෙ බඩු තියෙනවනං ඊට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    දන්න තරමින්, යුනිලීවර් එකේ කඩ වලට සීයට18ක් වගේ තමයි දෙන්නෙ. කඩේක සම්බන්ධයක් නැතුව තනියම ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න බෑ.
    කොටුවෙ බඩු තියෙනවනං ඊට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි.
    Agent ඉන්න තැන දන්නවා නම් අපට ගන්න බැරිද බං. අපි highland yogurt වඟයක් එහෙම ගත්තා නේ direct agent ගෙන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Agent ඉන්න තැන දන්නවා නම් අපට ගන්න බැරිද බං. අපි highland yogurt වඟයක් එහෙම ගත්තා නේ direct agent ගෙන්
    රෙෆ් කෙනෙක්ව කන්ටෑක් කරගෙන ට්‍රයි එකක් දීල බලන්න.