Pearson DB trainee

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    මචන් මගේ යාලුවෙකුට Pearson DB trainee position එකට එන්න කියල
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද Interview එකේදී මොනවගේ දේවල්ද අහන්නේ කොහොමද ලෑස්තිවෙලා යන්න ඕනි IQ ටෙස්ට් එක කරලා ඉවරයි දැන් මේ Interview එක තමයි තියනව කියල තියෙන්නේ


    පුළුවන් කෙනෙක් හෙල්ප් කරන්න ලොකු උදවුඅක් නැත්නම් බම්ප් එකක් හරි ගෙන යන්න මචන්
     

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    IT /Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently past out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    Network Engineer Level 2.

    Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with or 3- 5 years expirience in networking filed (OSPF/BGP/MPLS)

    and CCNP/CCIE, Telecommunication Experience.
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    Database gena theory ehema balan palayan..( DB Relational model, secutiry(encryption), backup, Normaization, Data Warehouse ,datamart etc..)
    SQL ehemath practice karapan (create table, modify table, views , table joint , sorting, Triggers etc..)


    All the Best :)
     
    Last edited:
    • Like
    Reactions: Feedback.