පිටරට parcel එකක් ගැන ප්‍රශ්නයක් !

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මට රටින් ආපු parcel එකක් තැපැල් තක්සේරුකරු විසින් නවතාගෙන කියල letter එකක් ආව. ඒක ගිහින් tax තියේනම් ගෙවල ගෙනියන්න කියන්නෙ.

    ඒ letter එකේ address දෙකක් තියනව. letter එකේ තියෙන්නේ කොළඹ 1, ජනාදිපති මාවතේ මහ තැපැල්හලෙහි පාර්සල් කාර්යාලය කියල.

    එත් letter එකේ seal එකක් තියනව Colombo foreign parcel office, central mail exchange කියල. ඒකෙ address එක කොළඹ 10, D . R විජේවර්දන මාවත.

    දන්න කෙනෙක් කියනවද මේ දෙකෙන් මොන එකටද යන්න ඕනි කියල ?

    https://elakiri.com/threads/ebay-items-post-office-එකේද.1478382/
    මේක තාම හරි ඇති නේ
    ------ Post added on Apr 20, 2024 at 8:04 PM
     
    • Like
    Reactions: kinkon