Pearson Kohomada ?

VP123

Member
May 30, 2018
5
0
0
Pearson කියන software company එක කොහොමද ? කාලයක් චාටර් වෙලා තිබ්බ නේද ?

මේකේ පඩි කොහොමද ?
bonus තියෙනවද ?
benefits මොනවද තියෙන්නේ ?
Food/Transport දෙනවද ?
career growth එක කොහොමද ?
qa තත්වේ කොහොමද ?
traveling තියෙනවද ?
අවුරුද්දකට පාරක්වත් යන්න chance හම්බෙනවද ?

දන්න අය පොඩ්ඩක් කියපන්කො. මම interview එකකට ගියා. interview එකේදී ඔය ප්‍රශ්න වලින් ටිකක් මම ඇහුව. interview කරපු උන් තක්බීර් වෙලා බලන් උන්න මට උත්තර දෙන්නේ නැතිව. උන් කියනවා මේවා HR interview එකේදී අහගන්නලු. මට එතනින්ම ටිකක් එපා උනා.
 
Zelonelyone

Member
Apr 14, 2015
134
29

aththane bn , owa HR eken ahanna oneh ewa thamay. Umbe technical interview ekakata neh giye. Umba select wunoth HR eken call karay . HR Interview eka kala giyanne Umba select thamay bro
 
උඹ කොම්පැනිය ගැන දන්නවනම් ඔය ප්‍රශ්න වලට උත්තර දීපන් බයිලා කියන්නේ නැතිව