....Pebble Smartwatch....

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Moto 360 th maru ban,
    evagema thamay LG Smart wath set ekath poddak valapan patta gathi..

    LG Watch Urbane 2nd eka ehema balapnkooo...:love:

    කො‍ටු වොච් එකක් ගන්ඩ එපා මචන්,

    මේ වගේ රවුම් ෆේස් එකක් ගනින්,ඒක තමා ලුක්:D
    මේ..LG urbane 2nd එක ගනන්ද 360 එකට වඩා..ඒකත් ලුක් තමා :love::D ඒත් 360 තමා බන් පට්ට ලුක් :love::love::love::love:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    කො‍ටු වොච් එකක් ගන්ඩ එපා මචන්,

    මේ වගේ රවුම් ෆේස් එකක් ගනින්,ඒක තමා ලුක්:D
    මේ..LG urbane 2nd එක ගනන්ද 360 එකට වඩා..ඒකත් ලුක් තමා :love::D ඒත් 360 තමා බන් පට්ට ලුක් :love::love::love::love:


    ඔව් බන් රවුම් ෆේස් එකේ මාර ලුක් එකක් තියෙනවා..

    LG urbane 2nd එක 360 එකට වඩා ගනන් වැඩියි..

    මාත් කොටු හැඩේට කැමති නෑ..ඒත් අතේ තියෙන ගානට ගන්න තියෙන හින්දා තමයි කොටු හැඩේ එකක් හරි ගන්න හැදුවේ...මචන් 360 ඇපල් ෆෝන් වලට වැඩද බන්..
    පෙබල් වල බැටරි ලයිෆ් එක හොදයි..360 වගේ ඒවා දවස ගානේ චාර්ජි කරන්න ඕනේ නේද..?
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    mi band eka ganin same thing but not round and color

    mama ekath beluva ban thama tiranayak ne..Pebble ekakta thamay asa.
    anith evanam davasa gane charge karanna venavane..
    mi band ekath varadhak ne hoday eth athe bendhahama watch eka vage ne neda ban..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    mama ekath beluva ban thama tiranayak ne..Pebble ekakta thamay asa.
    anith evanam davasa gane charge karanna venavane..
    mi band ekath varadhak ne hoday eth athe bendhahama watch eka vage ne neda ban..

    man gawat tiyenawa mi2 band ekak. watch ekak wage na habai same functionality without the touch screen. watch ekak wage lassana unanam patta bhande
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අපි නම් mi band 2 තමා ............

    ela machan.athe bendahama Watch ekak vage nethi hinda gaththe naththe?
    iphone ekath ekka Connect venava neda ban FB , viber , whatsapp , email vage Notification pennanava neda?
    :yes::yes:
     
    Last edited:

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Mama genna gatta Asus Zenwatch 2 ekak Amazon eken. Kapruka haraha gennuwe. Rs 21000 giye. Mara sira watch eka. Battery life niyamai. Amazon link eka Kapruka price checker eke copy paste karala submit karama un ewanawa watch eka gennala denna price eka.