pelapoth baa ganeema

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් ඕන උනා ළමයෙක්ට දෙන්න, හැබැයි ළමයා 9 වසරේ නිසා 10, 11 පොත් ගන්න බැරි වෙලා ස්කෝලෙන්
    ස්කෝලේ ගාව වඩේ කරත්තෙකින් ගත්තා පොත් සෙට් එකම රුපියල් 120ට :P
     
    • Like
    Reactions: chanakacm