Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,100
    25,459
    113
    Fantasy
    Unege customer care nam amatuwa. Refund enna one week yanawa. Etakan minissunge salli walata mokda wenne kiyanna kurut danna
    අමතන්න්ඩ උන්ට . දරුවා මෙතන කිරි නැතුව අඬනවා. කිරිත් නෑ. කඩෙන් කිරි ගන්ඩ සල්ලිත් නෑ දැන් කියලා . සතියක් ඉන්න බෑ දරුවට කිරි නැතුව . ඇවිත් කිරි පොවලා පලයන් කියලා
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    munge cash flow eke aulak unama fake promotions daala gaana hoyanawada koheda. oka refund wennat two weeks yanawa ne? customer care eke unge jathiya matak karala amathanawa ati kattiya ada😂😂
     
    • Like
    Reactions: randitha chathumal

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    දැන් කොහොමද යකුනෙ අම්මට මූහුන දෙන්නෙ. අඩුවට ගන්න පුලුවන් කියලා පොර ටෝක් එකකුත් දුන්නා මන්
    methana hamoma ammalata pora talk deela adila inne
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ ත්‍රෙඩ් එකේ උනුත් අර පිරමිඩ් කාරයොන්ට, සක්විත්තොන්ට ඇන්දෙන උන්ගේත් වෙනසක් නෑ වගේ. අරුන් නම් දවසක් ගානක් ට්‍රයි කරන එකකට අහුවෙන්නේ. මුන් සුටුස් ගාල ... :ROFLMAO: :ROFLMAO: :rofl:
     
    • Sad
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113
    Item has been cancelled 🤣🤣🤣🤣

    But but our hopes.

    Mgeth cancel karalaa

    mama ammatath kiwwa
    me mase piti genna one ne kiyala 🥲

    math yako ganita hena loku talk ekak damme den ithin kaden hari aran denna ona :(

    maamth kiuwa ban wasa lajjawa

    ballatath denna hitiye

    දැන් කොහොමද යකුනෙ අම්මට මූහුන දෙන්නෙ. අඩුවට ගන්න පුලුවන් කියලා පොර ටෝක් එකකුත් දුන්නා මන්

    methana hamoma ammalata pora talk deela adila inne

    ඒකනේ. අම්මලටයි, වයිෆ්ලටයි

    Jim Carrey Lol GIF

     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,097
    9,376
    113
    Palawatta bona eka nawaththuwa,
    unge quality eke mokak hari awlak thiyenawa ban
    preservasive technology eka awul man hithanne
    packet eka open karaama ithuru piti tika hari ikmanata discolor wenawa, savuththu wela yanawa
    mata ekapaarak una packet eka open karaddima badu wala tecture eka awul
    dan gannema na