Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ලාබෙට කුක්කු බොන්න. :ROFLMAO: :ROFLMAO: ආවේ නැත්නම් තිරිඟු පිටි ටිකක්වත් දියකරලා බීපල්ලා. පැකට් එකම Rs 200 ක් වගේ වෙන්නේ. :lol::rofl:
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    math yako ganita hena loku talk ekak damme den ithin kaden hari aran denna ona :(
    අඩෝ සිරාවටම මටත් ඕක උනේ බන් , මමත් වයිපරේට කිවුවා , යාළුවොන්ගේ නෑදෑයෝන්ගේ ගෙවල් වලට යනකොට ගෙනියමු කියලා බන් , විලිලජ්ජයි බන් උන දේට
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    mama ammatath kiwwa
    me mase piti genna one ne kiyala 🥲

    math yako ganita hena loku talk ekak damme den ithin kaden hari aran denna ona :(

    අඩෝ සිරාවටම මටත් ඕක උනේ බන් , මමත් වයිපරේට කිවුවා , යාළුවොන්ගේ නෑදෑයෝන්ගේ ගෙවල් වලට යනකොට ගෙනියමු කියලා බන් , විලිලජ්ජයි බන් උන දේට
    :lol::P
     
    • Haha
    Reactions: VimangaLK

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    But but our hopes.

    Mgeth cancel karalaa

    Cancelled 😑

    Order Cancelled !!!

    System Error

    Mageth cancel karalaa

    mama ammatath kiwwa
    me mase piti genna one ne kiyala 🥲

    math yako ganita hena loku talk ekak damme den ithin kaden hari aran denna ona :(

    maamth kiuwa ban wasa lajjawa

    මේ පිළිබඳව හැමෝම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන්න මොකද මේක daraz එකෙන් හිතලම කරපු වංචාවක්
     
    • Wow
    Reactions: animation

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    මේ පිළිබඳව හැමෝම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන්න මොකද මේක daraz එකෙන් හිතලම කරපු වංචාවක්
    Unege customer care nam amatuwa. Refund enna one week yanawa. Etakan minissunge salli walata mokda wenne kiyanna kurut danna
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Unege customer care nam amatuwa. Refund enna one week yanawa. Etakan minissunge salli walata mokda wenne kiyanna kurut danna
    ඔයා සල්ලිත් ගෙව්වද ?? COD නෙමෙයිද ?? ඒ බන් ඕවගේ ඒවායින් එකාගෙන් රුපියල් 3000 ගානේ 100 ක් ඇන්දුවා නම් ලක්ෂ 3 ක් සති 2 විතර රිෆන්ඩ් දෙනකන් තියාගෙන හදසි මුදල් අවශ්‍යතා පිරිමහගන්න පුළුවන්නේ. :lol::rofl:
     
    • Wow
    • Angry
    Reactions: lilman and SIC