pen එක ගහලා Ram එක වැඩි කර ගමු

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    pen එක ගහලා Ram එක වැඩි කර ගමු

    pen එක ගහලා Ram එක වැඩි කරන විදිය - සොෆ්ට්වෙයා ඕනෙ නෑ.

    ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.
    හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.
    රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්.
    අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.


    ♦ මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ ප්‍රොපර්ටීස් වලට යන්න.පහල පින්තූරෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.
    1.jpg





    ♦ දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.
    2.jpg




    ♦ ඊලඟට එන වින්ඩෝ එකේ පහල පින්තූරෙ තියන විදියට Use this device කියන එක තෝරල එතන පහලින් තියන සුදු පාට කොටුවෙ තමන්ට කැමති අගයක් දීල (512 වැඩි) Apply කරල process උනාට පස්සෙ Ok කරන්න.
    3.jpg

    ගෙඩි පිටින්ම උස්සල දැම්මේ හැමොටම දැනගන්න හොදේ...

    ජයවේවා හැමෝටම !!! :D
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    හැබැයි ඕකෙන් pen එකේ ආයු කාලය අඩු වෙනවා හරිය
     

    shanu84

    Member
    Jun 12, 2009
    8
    0
    0
    hikka
    මචන් micro sd card එකක් memory full වෙලා read කරන්නේ නැතුව ගියාම data recover කරන ක්‍රමයක් දන්නවද ? :(
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ෙගාඩක් වටිනවා. ෙබාෙහාම ස්තූතියි. ෙම් රෙද්දෙ ෙකාම්බුව ගහල ඊලග අකුර ගහන්ඩ බෑෙන බන්. ෙරප් ෙදන්නම් නමත් එක්ක බලන්ෙඩා්...