Pen/Chip වලටත් Password දාල File හංගමුද?

Pen/Chip දාල තියෙන පයිලුත් Password දාල Lock කරන්න පුළුවන්නං ෂෝක් නේද? අපි අපේ පරිගණකයෙන් Software එකකින් ඒක Lock කරොත් ඒ Software එක තියෙන පරිගණකයක විතරනෙ File පෙන්වන්නෙ. මෙන්න ඒ ප්‍රශ්නෙට විසදුම. මේකෙන් Lock කරහම කිසිම Software එකක් Install කරන්න අවශ්‍ය නෑ. Password එක ගැහුවා Open කරා. කරලම බලන්නකො. මේක තමා මේ වැඩේට දැනට තියෙන හොදම භාණ්ඩෙ. දාගෙනම බලන්නකො. වැඩේ කරන හැටි යට තියෙනවා. ඉස්සල්ල Download කරගන්නකෝ.
Password:- mytechgate
01. Lock කිරීමට අවශ්‍ය Device එක පරිනකයට සම්බන්ද කරන්න.
02. මුලින්ම Setup එක Install කරන්න.(Install කරන විට Select Destination Device යන ස්ථානයෙන් Lock කිරීමට අවශ්‍ය Device එක තෝරන්න.
03. Launch Usb Secure කියන ස්ථානයේ ඇති හරිය ඉවත් කර Finish ලබා දෙන්න.
04. දැන් Patch Folder එකෙහි තියෙන File එක Pen එකට Copy කර එය Open කරන්න.
05. රතු අකුරෙන් සටහන් කර ඇති Go To මත Click කරන්න.
06. Pen එකෙහි ඇති USB Secure.EXE ලබාගන්න.
07. Yes ලබාදෙන්න.
08. ඔබට අවශ්‍ය Password එකක් ලබා දී Accept කර Protect ලබාදෙන්න.
දැන් Pen එකෙහි පෙන්වන්නෙ USB Secure.EXE ෆයිල් එක විතරයි. දැන් මෙය ලබා ගෙන Unprotect USB Drive තෝරා ඔබේ Password එක දෙන්න. එවිට නැවත එහි ඇති දෑ දැකිය හැක. දැන් ඉතින් Pen එකෙ තියෙන ඒව ගන්න පුළුවන් ඔයාට විතරයි. හැබැයි පුතේ Password එක කාටවත් දෙන්න එපා.