pen එක Auto writeprotect උනා හැමදේම වගෙ කරා හරි ගියේ නෑ දැන් PC එකට ගන්නෙ නෑ ඒත් සමහර software වල පෙන්නනවා. (CMD,Run,Kingston Format Utility,SD Card Formatter,EaseUS Partition Master,USB Disk Storage Format Tool හරි ගියේ නෑ)