Pen Drive එකෙන් Windows Install කරමු..

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Pen Drive එකෙන් Windows Install කරමු..

    මේ Thread එකෙන් කියල දෙන්නෙ WINDOWS ඉන්ස්ටෝල් කරන්න ලේසි ක්‍රමයක්..

    මේ Software එක පාවිච්චි කරලා අපිට පුලුවන් Bootable Pen Drive එකක් හදාගන්න..


    "WIN to FLASH" Software එක නිසා CD හිර නොවි Pen Drive එකෙන් ඉක්මනට WINDOWS Install කරගන්න පුලුවන්..

    මේ ක්‍රමය ගොඩක් අය පාවිච්චි කරනවා. ඒත් දන්නෙ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා...

    DOWNLOAD

    http://wintoflash.com/home/en/

    ප්‍රයෝජනවත් නම් +REP එකක් දාලම යන්න..;)
     
    Last edited:
    • Like
    Reactions: RAT 16F88

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ekam jathiye machine nam api issara ghost parak adala danawa...:P eka lesie..

    thanx macho... habai ara tika
    eka eka ewa enne...
    okkotama wada awula multy plug 20 withara
    atawagena power dena eka thama...:lol::lol::lol::lol:
    thawa xP setup eka high priority karamath
    10 minit walin wage enawa neda?
    karalanam na ahala thiyanawa...:):):)
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    thanx macho... habai ara tika
    eka eka ewa enne...
    okkotama wada awula multy plug 20 withara
    atawagena power dena eka thama...:lol::lol::lol::lol:
    thawa xP setup eka high priority karamath
    10 minit walin wage enawa neda?
    karalanam na ahala thiyanawa...:):):)
    XP gahanakota high priority kiyala Option ekak thiyenawada? mama dekala na ne..:rolleyes: