Pen Drive එකෙන් XP Install කරමු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් මගෙලග සීඩී එකක් තියෙනවා මේ රෙද්ද දාන්න තරම් වැටෙන්නෙ කොපිනෙ බං මේ කට කරන්න මොනා හරි කියහං.:yes:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    එලකිරි යලුවා
    11.gif

    බොහොම වටිනවා
    රෙප් දෙන්න බැලූ බන්
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    mata danaganna oni Nortn Ghost use karala eka computer ekak copy kara e config eka tiyena tawa pc ekakata xp danne kohomada kiyala ( using pen drive)
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    දැන් cd ලෙස ටයිප් කර ඉදිරියෙන් අපි අර මුලින් Extract කරගත් Folder එකේ තියෙන Bootsect Folder එකේ Path එක ලබාදෙන්න
    උදා- cd C:\bootsect


    මචං මෙක කරන විදිහ කියල දියන්කො