Pen drive flash Tool

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,586
    3,448
    113
    පෙන් දෙකකට කෙල වෙලා. එකක කැපැසිටි 1ක පෙන්නනවා ඕපන් කරාට ෆයිල් පෙන්නන්නේ නැ. අනික මවුන්ට් වෙනවා පෙන්නනවා කැපෑසිටි මොකුත් පෙන්වන්නේ නැ. මේ දෙක ගොඩදාගන්න Softwere මොනවද තියෙන්නේ. Android Phone Flash softwere එකකින් පුලුවන් කියලා එකෙක් කීවා.