Pen Drive is not Working ????

supunpancha

Member
Dec 4, 2008
1,351
9
0
mageth pen drive ekak thiyenava, eka pen drive ekak widiyata penwanava namuth open karanna giyama format karanna kiyala enawa, eta passe format karanna giyama format karanna baha kiyala kiyanava, pen eka wada karana thathtweta hada ganna bari weida?? puluwannam kohomada karanne?? please help me machanla

:(:(:(:(:(
 
ඩොස් එකෙන් ෆොමැට් කරපන් නැත්තං මං කරනවා වගේ උබුන්ටුවලින් ලොග්වෙලා ෆොමැට් කරපන් උබුන්ටුත් නැත්තං අනේ මංදා අනික් උන් කියන විදිහක් හරි යයි මචන්
 

supunpancha

Member
Dec 4, 2008
1,351
9
0
මාතර කිඹුලා;10438120 said:
ඩොස් එකෙන් ෆොමැට් කරපන් නැත්තං මං කරනවා වගේ උබුන්ටුවලින් ලොග්වෙලා ෆොමැට් කරපන් උබුන්ටුත් නැත්තං අනේ මංදා අනික් උන් කියන විදිහක් හරි යයි මචන්

Dos walin try kala format karanna baha, ubuntu walinuth try kala eth format karanna baha. mokada karanne, wisi karala danna kiyala nam kiyanna epa,
 

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මාතර කිඹුලා;10438120 said:
    ඩොස් එකෙන් ෆොමැට් කරපන් නැත්තං මං කරනවා වගේ උබුන්ටුවලින් ලොග්වෙලා ෆොමැට් කරපන් උබුන්ටුත් නැත්තං අනේ මංදා අනික් උන් කියන විදිහක් හරි යයි මචන්



    :yes::yes::yes::yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    baduma thamai ban ehenan
    mage lagath dan ekak thiyenawa
    danna sellan okkoma kara hariyanne na
    warranty thiyenawanam maru karaganin
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    hafoi machanla e kiyanne eka wisi karanna thama wenne mokada warrantyth naha.mama hithuwe eka hada ganna puluwan athi kiyala, anyway methanata reply karapu hamontama thanks wewa..
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මචන් ඔය සීන් එක මටත් සිද්ධ උනා..:sorry: ඒ කාලේ මන් ගාව 2GB pen එකක් තිබ්බා..:yes: ඒකත් මුලින්ම ඔය් විදිහට වෑඩ කලේ නෑ... :baffled: ඒත් දෙපාරක් USB port එකට ගෑහුවාම වෑඩ කලා..:shocked:. ඒත් පෙන්නන්නේ1 GB විතරයි.:confused: එක chip එකක් පිච්චිලාද කොහෙද..:rolleyes: ඔය Pen එකෙත් Chip පිච්චිලාද දන්නේ නෑ...:oo: :oo: