වැඩ කරන්නේ නෑ කිව්වේ ?
යු.එස්.බි. ස්ලොට් එකට ගැහුවාම සි.පි.යු. එකෙන් ගන්නේ නැද්ද ?
macha usb 1kata gahuwama...pennane monawath na ban...
help me macha
පෙන් එක ගැහුවාම ඩ්‍රයිවර්ස් ගන්නවා කියලාවත් පෙන්නන්නේ නැද්ද.. ?
ඔයාගේ හැම පොට් එකටම ගහලා බැලුවාද පිටිපස්සෙන් තියෙන යු.එස්.බි. පොට් එකටත් ගහලා බලන්න..
ඒහෙම වැඩ කලේ නැත්නම්.. වෙන යු.එස්.බි. වැඩ කරන මොනවා හරි ඒ පොට් එකට ගහලා බලන්න.
එහෙමත් වැඩ නැත්නම් ඉතින් දුක් වෙන්න වෙනවා..
ඒත් ඒකට වගකිමක් තියෙනවා නම් දුක් වෙන්නත් ඕන වෙන්නේ නෑ..
macha pen eka gihilla wage ..sorry..