Pen drive Write Protected එළකිරි උදව්වක් !!

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Pen drive Write Protected එළකිරි උදව්වක් !!

    අනිත් හන්මොටමත් මේක උදව්වක් වෙයි. එළකිරි එකේ නැද්ද බන් write protected una flash drive එකක් හදාගන්න දන්නා එකෙක් නැත්නම් දන්න එවුන් කයන්නේ නැද්ද ??? හැම තෙරෙඩ් එකම ක්යිවල බන් මේක දන්නා හිතුවේ.
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    machan pen eka mokakda. [model]

    A a site wala support eke flash software thiyanawa. kingston ekatanam adui parana pen ekak nam,
    post ur pen model machan
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    1. insert the pendrive
    2. dont open or format it directly
    3. right click on my computer and go to manage
    4.in computer managment window click on disk managment option
    5. right click on the removable disk (i,h....)
    6. select format
    But my USB is not Format. When Formatting is complete 100% again messaging that "The operation did not complete because the media is write protected".
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    අනිත් හන්මොටමත් මේක උදව්වක් වෙයි. එළකිරි එකේ නැද්ද බන් write protected una flash drive එකක් හදාගන්න දන්නා එකෙක් නැත්නම් දන්න එවුන් කයන්නේ නැද්ද ??? හැම තෙරෙඩ් එකම ක්යිවල බන් මේක දන්නා හිතුවේ.

    KINGSTON PEN EKAKDA ORIGINAL EKAK NAM ARAN WAREN ALUTH EKAK DENNAM
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    machan pen eka mokakda. [model]

    A a site wala support eke flash software thiyanawa. kingston ekatanam adui parana pen ekak nam,
    post ur pen model machan
    kingston bn
    pen eka DTM30(32GB)
    vendor eka - phison
    num eka ps2251-07
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Pen drive Write Protected කියල එන්නේ ගොඩක් වෙලාවට pen එක අවුල් වුනහම.මගෙත් kingston එකක් තිබිල ඔහොම වෙලා කඩේ එකාට ගිහින් දුන්නහම ඌ අලුත් එකක් දුන්න.Pen ගද්දි originalම ගන්න ඕනේ reputed කඩේකින් නැත්තම් දැන් Fake ඒවා විකුනනවා.සමහර විට උබට ගොඩදාගන්න පුළුවන් වෙයි.Warranty තියනවනම් ගිහින් බලපන්.