pen drives..

Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    16 gb pen drive එකක් ගන්න ඕන බන්.. දන්නා කෙනෙක් කියන්න හොද brand මොනවද model name සහ ඒවගේ data transfer speed කොහොමද කියල.. :):):)
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    hqdefault.jpg


    මං මේක ගත්තා මචන්
    1400යි
    ඊ්යේ ගත්තේ
     
    • Like
    Reactions: Platy