DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පෙන් එකේ ෆිල්ම් වගයක් තිබ්බා
    වෙන මැශින් එකකට ගහලා පොඩි වැඩක් කරා
    ගෙදර ගෙනල්ලා බලද්දි පෙන් එකේ මුකුත්ම පෙන්වන්නේ නෑ.
    හැබයි පෙන් එක ෆුල් කියලා පෙන්වනවා.
    වයිරස් චෙක් කරා. ඒත් එහෙම මුකුත් නැහැ.
    මං මොකද කරන්නේ
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​

    මෙහෙම කරලා බලහන්

    Win7-show-hidden-files-option.png
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    DJ චි කේ යි යා;19520899 said:
    පෙන් එකේ ෆිල්ම් වගයක් තිබ්බා
    වෙන මැශින් එකකට ගහලා පොඩි වැඩක් කරා
    ගෙදර ගෙනල්ලා බලද්දි පෙන් එකේ මුකුත්ම පෙන්වන්නේ නෑ.
    හැබයි පෙන් එක ෆුල් කියලා පෙන්වනවා.
    වයිරස් චෙක් කරා. ඒත් එහෙම මුකුත් නැහැ.
    මං මොකද කරන්නේ

    Virus ekakin ooka wenne. virus eken pen eke thiyena Data okkoma hidden system files karnawa. Dan virus eka clean wela aththe eth files tika thaama hidden.
    Folder option walin hidden files witharak enable karala madi, system filesuth hidden disable karanna oni. Eth ehema karana eka OS ekata honda na. Enisa pen eke thiyena files wala hidden & system attributes tika ain karanna oni. ethakota hari.

    Click on "Start" -->Run --> type cmd and click on OK.

    Pen Drive eke driver letter eka G: kiyala hithamu,

    menna me command eka command line eke type karanna,

    attrib -h -r -s /s /d G:\*.*

    Note : G: wenuwata Pen drive eke letter eka replace karanna.

    Press ENTER.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මේකට වැඩ